Tag: featured

වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට

අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබේ. ඔහු සංචාරක හා වනජිවී අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

කථානායක අගවිනිසුරුට ලිපියක් යොමුකළේ නෑ.

කථානායක කරු ජයසූරයි මහතා විසින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට ලිපියක් යොමුකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ (20දා) දාතමින් යුත් ලිපියක් මේ වන විට…

පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස්…

පාර්ලිමේන්තුව සාමකාමීව කරගෙන යෑමට ස්තූතියි – ජනපති

තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

බොදුබල සේනාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දැනට සිරගත කර…

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තුව ආසන්නයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ආධාරකරුවන් රැස්කරන බවට වාර්තා වන තොරතුරු අනුව මෙසේ ආරක්ෂාව තර…

නාමල්ට එරෙහි නඩුව ගැන මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට සිහිකැඳවීමක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රිස් ලංකා පුද්ගලික සමාගම ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි ලෙස පරිහරනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව…

මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා! මංගල , ඩීල් දාන්න මට වෙලාවක් නෑ! යෝෂිත

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා…

ජනපතිගේ කැඳවීමට ජවිපෙ බෑ කියයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික…

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාර්ව පක්ෂික සමුළුවක් කැඳවා තිබේ. මෙම සමුළුව අද පස්වරු 5.00ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මෙම…

ජවිපෙ පොලිසි යයි

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලබන සඳුඳා (19) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ ඊයේ දිනයේ මෙන්ම ඊට…

ජනපති සහ සජිත් අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (17) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ රාති‍්‍රයේ සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් එහිදී…

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් – අගමැති කියූ කතාව

ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය බවයි එහි දක්වා ඇත්තේ. වහාම…

හිටපු අගමැතිගේ ට්විටර් පණිවුඩය

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඇතිවූූ සිදුවීම් හුදෙක් පාර්ලිමේන්තු රැස්වීමට සිදු කළ බාධාවක් නොව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේබව පවසා තිබුණේ සිය…