Tag: featured

බලෙන් ඇවිත් කූඩැල්ලන් වගේ ඉන්න පිරිස ඉවත් කරනවා

නීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එක්සත් ජාතික පෙරමුණ…

එජාපය මහමැතිවරණයට එන හැටි රාජිත හෙළි කරයි

එක්සත් ජාතික පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ නව පක්ෂයක් හා නායකත්ව මණ්ඩලයක් යටතේ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න පවසනවා. එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ මාධ්‍ය…

ඡන්දයක් තියා නව ආණ්ඩුවක් බිහිවනතුරු රුපියල බාල්දුවීම වළක්වන්න බැහැ

මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු වන තුරු රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් පැවතීම සම්බන්ධයෙන්…

ජනපතිට එරෙහිව පොල් ගසයි

එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි…

කථානායකට එරෙහිව මාතලේදිත් විරෝධතා

කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය. එය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින්…

දඹුල්ලේ සහ විල්ගමුවේ ගංවතුර – නිවාස රැසක් යටවෙයි

දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක්…

අදත් පක්ෂ නායක රැස්වීමක්

අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00ට මෙම රැස්විම පැවැත්වීමට නියමිතව තිබේ. අද දිනයේ සභාවේ න්‍යාය පත්‍රය හා පාර්ලිමේන්තු…

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් – අගමැති

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (22දා) බෙලිඅත්තේදී පැවැති ආගමික උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වන…

වත්මන් ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහයක්

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමියන් ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් සත්‍යග්‍රහයක් අරඹා තිබෙනවා. ඒ කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටය. මෙම ස්ථානයට පාඨලී චම්පික රණවක, දයා…

බහුතරය ඇත්නම් ගෙන එන යෝජනාවකට විරුද්ධ වී එය පරාජය කරන්න – හිටපු අගමැති

පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පැවසීය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධව එය පරාජය…

වතු කම්කරුවන්ට වැටුප් වැඩිවීමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම තේ කර්මාන්තයේ යේදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් බදු සහන ලබාදීමටත් වැඩ…

කොටි මහවිරු සතිය ආරම්භ කරයි

කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු…

නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් ඉල්ලයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළළ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා තිබේ. එහි සාමාජිකයන්…

ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපෙක්ෂකයෙක්

ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු…