Tag: featured

මුදල් ආමාත්‍යවරායා ලෙස ඇති බලතල අනුව, අභියාචනය සලකා බලා රාජසන්තක කල මුදල මුදා හැර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක

රාජසන්තක කරන ලද ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදි…

එක්සත් ජාතික පක්ෂයට සහය පළකරන බව වසන්ත සේනානායක කියයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා ආරම්භ කර ඇති ක්‍රියාවලිය වෙනුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයට මින් ඉදිරියට සහය පළකරන බව හිටපු අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ…

STF හා වෙඩි හුවමාරුවෙන් පාතාල ලොක්කන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර අද (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල…

අගමැතිට විරුද්ධව රීට් ආඥාවක් ඉල්ලූ පෙත්සම් විභාග කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන 30…

හිටපු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් අත්අඩංගුවට

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. යාපනය වැල්ලවැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනය කළ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සැමරුමක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩගුවට ගෙන…

තෙවැනි පාසල් වාරය සිකුරාදා අවසන්

2018 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය නොවැම්බර් 30 දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2019 වසරේ පළමු පාසල් වාරය 2019 ජනවාරි මස 02…

පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට අද කැඳවයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26දා) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. රට තුළ නීතිය හා සාමය විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබඳ…

ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ විදෙස් මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා…

අධිකරණ නියෝගය නොතකමින් යාපනය සිසුන් ප්‍රභාකරන්ගේ උපදිනය සමරයි

අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය. යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි සංවිධානයේ…

ඔක්තෝබර් 26 වනදා ආණ්ඩු පෙරළියේ පරමාර්ථය – අගමැති හෙලි කරයි.

රට ගොඩනැගීමට ඇති අවසන් අවස්ථාව මෙය බැවින් යුද සමයේදී මෙන් රට ගොඩනැගීමට සහය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ‘‘ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය’’ නමින් අද (25)…

රනිල් දුෂිතයෙක් – ජනපති : දුෂණ සොයන්න කමිටුවක් පත් කිරීමේ සුදානමක්

බහුතරය තිබුනද තමන්ගේ ජිවිතයේ කිසිදු අවස්ථාවක යළි රනිල් වික්‍රමසිංහ මෙරට අගමැතිවරයා බවට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. විදෙස් මාධ්‍යවේදීන් හා ජනාධිපතිවරයා අතර අද (25) පැවති…

උසස් පෙළ සිසුවාට පිහියෙන් ඇන්න සැකකාර සිසුන් අතුරුදහන් – පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ සිදු කරන ලද පිහි ඇනුමෙන් පසු එම පිහි ඇනුමට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා මේ වන විට…

ජනපතිගේ අභියෝගයට එජාපයෙන් පිළිතුරු

විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. මේ වනවිට ජනාධිපතිවරයා හමුවේද අභියෝග රැසක් පවතින බවයි මන්තී‍්‍රවරයා…

මනූෂ පියසේන එජාප දිස්ත්‍රික් රැස්වීමට

විපක්ෂයට එක්වු එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්වන පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු ඊයෙ (24දා) පැවති ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට සහභාගිවුහ. ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හා එජාප…