Tag: featured

UNP ය අගමැති ලෙස රනිල් නම්කරයි

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානය විසින්…

උඩවලවේ අලි පැටවකු වෙඩි තබා මරා දමයි

උඩවලව ජලාශයේ පිටවාන අසල තිබී වෙඩි වැදී මියගිය ඇත් පැටවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයසේ…

දේශපාලන නොසන්සුන්තාවයෙන් ජනජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතුයි – ජනපති

වත්මන් දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් රටේ ජනතාවගේ ජනජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතබා වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසයි…

පැණි බීම සීනි බදු අඩුකරයි.

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ…

ජනපති – UNF සාකච්ඡා හෙටත්!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් නැවතවරක් එළැඹෙන 02 දා (හෙට) සාකච්ඡාවක්…

මැතිවරණයක් එන ලකුණු

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට…

පොලිස්පතිත් වව්නතිව් යයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසිය් ඉහළ නිලධාරීන් පිරිසක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබේ. ඒ වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන්. මේ…

රනිල්ට රජයක් පිහිටුවීමට TNA සහාය

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ. එම තීරණය විපක්ෂනායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, එස්, ශ්‍රීධරන්, සෙල්වනම්…

එජාපට බලය හිමි මහනුවර ප‍්‍රාදේශීය සභාවක පළමු අයවැයම පරදියි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර කඩවත්සතර හා ගඟවට කෝරළය ප‍්‍රාදේශීය සභාවේ ලබන වසරට අදාළ අයවැය අද (27) වැඩි ඡන්ද 02කින් පරාජයට පත්වුණා. එය ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මංගල අයවැයයි.…

බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ අලුත්ම තීරණයට එජාපයෙන් ප්‍රතිචාර

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ප‍්‍රසිද්ධ කිරීමෙන් පවතින තත්වයන්හි කිසිඳු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට නිකුත් කර…

එජාපයෙන් පාද යාත්‍රාවක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා සංවිධාන කෙරෙන ‘‘යුක්තියේ හඬ’’ පාද යාත‍්‍රාව මගින් රටම එකම බලයක් ලෙස පෙළ ගස්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ලබන මස පළමු වැනිදා මෙම පාද යාත‍්‍රාව කොළඹින්…

පාර්ලිමේන්තු රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් – අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයත් රැස්වෙයි

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. එහිදී අද රැස්වන පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති. කෙසේවෙතත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පිළිබඳ අදහස් දක්වමින්…

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.

අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වෙනවා. ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකයි.…