Tag: featured

අද සමුළුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද (04) පස්වරු 03.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත…

හෙට වුණත් ආණ්ඩුව දෙන්නම්, අගමැතිකමට රනිල් බෑ – ජනපති

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඕනෑම අයෙක් නම් කරන්නේ නම් හෙට වුවද ආණ්ඩුව ලබාදිය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි. එක්සත් ජාතික…

අතුරු තහනම් නියොගයට එකඟ වන්නේ නෑ – මහින්ද රාජපක්ෂ

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්…

අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයට තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූරයන් දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දෙසැම්බර් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත. මහින්ද රාජපක්ෂ…

උතුරේ හිටපු මහඇමති විග්නේශ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත. වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක…

අද සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10කින් අඩුවෙයි

අද සිට තී‍්‍රරෝද රථ ගාස්තු, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 10කින් අඩු කෙරෙනවා. ඉන්ධන මිල අඩු කිරීම ඊට ආසන්නතම හේතුවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ…

එජාපෙ හමුවීමට පෙර ජනපති සහ බැසිල් අතර හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුව අද (03) පැවැත්වීමට නියමිතයි. රාතී‍්‍ර 08.00ට ජනාධිපතිවරයා මුණ ගැසීමට සූදානම් බවයි එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් නෙත් නිවුස් වෙත කියා…

මහින්දගේ අගමැති ධූරයට එරෙහි පෙත්සම අදත් කැඳවයි

මහින්ද රාජපක්ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප‍්‍රකාශයට පත් කර ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද (03) යළි අභියාචනාධිකරණයේදී සලකා බැලීමට…

අගමැති මහින්ද කල විශේෂ ප්‍රකාශය..

කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටිනවා. පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාගේ…

සාමාන්‍ය පෙළ විභාගය අදයි

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යස්ථාන 4,661කදී මෙවර විභාගය පැවැත්වෙන බවයි. මෙවර සාමාන්‍ය…

ගෑස් මිලත් අඩු කරන බව කියයි – තවත් ක්ෂේත්‍ර කිහිපයකට සහන දෙන්න සාකච්ඡා

ඉන්ධන මිල අඩුකළා සේම ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීම සඳහා ද රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු ඒ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ “බලශක්තියේ මිල අඩුවෙන…

යහපාලන රජය ත‍්‍රස්තවාදයව පෝෂණය කළ බවට ආණ්ඩුවෙන් චෝදනා

මඩකලපුව, වව්නතිව් ඝාතන සිද්ධිය ඉකුත් වසර තුනහමාරක කාලයව තුළ යහපාලන ආණ්ඩුව ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමේ ප‍්‍රතිපලයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා. මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය…

නව රජයෙන් ආසාමාන්‍ය ආයෝජන බදු සමාවක්

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු රජයක් ලබා නොදුන් අසාමාන්‍ය ආයෝජන බදු සමාවක් වත්මන් රජය ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළා. විදේශයන්හි රඳවා තිබූ මුදල් යළි මවුරටට ගෙනඒමේ අරමුණින් මෙම…

“මම වංචා කළා නම් පොලිසියට නොයන්නේ ඇයි” – දඹර අමිල හිමි

සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු ලිට්‍රෝ සමාගමෙන් වැටුප් ලබා ගෙන ඇතැයි කියන සිද්ධිය මේ දිනවල දේශපාලන වේදිකාවේද ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. එම සමාගමෙන් වැටුප් ලබා ගත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඇතැම් මාධ්‍ය…