Tag: featured

රනිල් දිවුරුම් දීම ‌පෙ.ව. 11.16ට! එජාපයේ 04 දෙනෙකුට පමණක් ඇරයුම්!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. මෙවර ඔහු අගමැතිධූරයේ දිවුරුම් දෙන්නේ පස්වැනි…

ආසියානු ක්‍රිකට් ශූරතාව ලංකාවට!

නැගී එන ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් මහ තරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 3කින් පරාජයට පත්කරමිනි. ශ්‍රි ලංකාව…

ඉල්ලා අස්වීමේ ලිපියට මහින්ද රාජපක්ෂ අත්සන් තබයි

මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔහුගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී. අද (15) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා සහ…

මහින්ද රාජපක්ෂ අද ඉල්ලා අස්වෙයි!

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් අද දිනයේදී ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ නිවේදනය කරනවා. අද දිනයේ ජාතිය අමතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති…

මහින්ද පිලට අතිශය වැදගත් තවත් පෙත්සමක් අද විභාගයට

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සිදු කෙරෙනවා.…

රනිල්ට සහය දෙන්න කිසිදු ලේඛණයකට අත්සන් කළේ නැහැ – දෙමළ ජාතික සන්ධානය

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කිසිදු ලේඛණයකට අත්සන් නොකළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

අධිකරණ තීන්දුවෙන් පසු සන්ධාන මන්ත්‍රීවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග හෙළිවේ

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් සමග ඊයේ රාති‍්‍රයේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අතර…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය. පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…

තීන්දුව අද

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා. අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඒ අනුව පසුගිය නොවැම්බර්…

එජාපය සහ ටී එන් ඒ අතර රහස් කොන්දේසි!රනිල්ගේ ප්‍රකාශයෙන් දේශපාලනය උණුසුම්!

රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (12) කළ ප‍්‍රකාශය දෙමළ ජාතික සන්ධානය සමග එක්සත් ජාතික පක්‍ෂය එළඹ ඇතැයි කියන රහස් ගිවිසුමෙහි තවත් ප‍්‍රකාශනයක් දැයි දේශපාලන වේදිකාවේ නව කථිකාවක් ඇති වී තිබෙනවා.…

අකිලට තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අකිල ධනංජයගේ පන්දු යැවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. නෙත් ස්පෝට්ස්මන් කළ විමසීමකදි එහි ප‍්‍රධාන විධායක…

රනිල් මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලන්නැයි ඉල්ලා පෙත්සමක්?

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු…

19 හොඳ එකක් JVP

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. රට තුළ අර්බුදයක් ඇතිකළ පසු 19 වැනි ව්‍යවස්ථා…

බේරුවල හෙරොයින් තොගයට දේශපාලනඥයන් සම්බන්ධදැයි සොයා පරීක්ෂණ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගෙන එන ලද බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ. ශ්‍රී…