Tag: featured

ශ්‍රී ලංකා පන්දුයවන්නන් නවසීලන්ත ඉනිම අවසන් කරයි. සුරංග ලක්මාල් ලකුණු 54 කට කඩුළු 5 යි

ශි‍්‍ර ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 2 වන තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 178 කට සීමා වුණා. වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත්තේ ටිම් සවුතියි. ඔහු පන්දු 65…

මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අද (26) උදෑසන ගුවන් යානයක ගින්නක් ඇති වුණා. කෙසේවෙතත් ගුවන් තොටුපොල ගිනි නිවන භටයින් විසින් එම ගින්න නිවා දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙලෙස ගින්නක්…

පොලිස් අණ නොතැකූ වෑන් රියකට වෙඩි

අද (26දා) අලුයම 1.30ට පමණ තංගල්ල කුඩාවැල්ල හංදියේදී පොලිස් අණ තොනකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත. මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් එම වෑන් රථයට…

MR GR SF ඇතුළු පිරිසකට නඩු පැවැරීමේ සූදානමක්?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව මනුෂ්‍ය සංගාර…

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

01.රනිල් වික්‍රමසිංහ මහතා. ජාතික ප්‍රථිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරිම් සහ පුනුරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘර්තිය පුහුණු හා නිපුණතා සහ යෞවන කටයුතු අමාත්‍ය. 02.ජෝන් අමරතුංග මහතා සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු 03.…

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම…

එජාපේ ආණ්ඩුවට යන SLFP මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම්…

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමෙන්…

කුසල් මෙන්ඩිස්ගෙන් සටන්කාමී ශතකයක්

නවසීලන්තයෙන් එල්ල වූ දුෂ්කර අභියෝගයට මේ දක්වා සාර්ථකව මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාරර 76කදී කඩුලු 3ට ලකුණු 212ක් රැස්කරගෙන සිටියි. ලකුණු 13ට කඩුලු 3ක්…

පොහොට්ටුවට ආ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් නැවත යන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණි මන්ත්‍රීවරුන් කිසිදු හේතුවක් නිසාවත් නැවත ශ්‍රීලනිපයට නොයන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ…

රාජිතට සෞඛ්‍ය. ඇමතිකම දුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග – GMOA

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල…

මහින්ද ආණ්ඩු කරද්දි හිට්ලර්ව මතක් උනා – රනිල් , මට දෙන්න හැදුවා – සජිත්

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කොළඹ ගාලුමුවදොර…

අගමැති ලෙස පස්වෙනි වරටත් රනිල් දිවුරුම් දෙයි!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යාලයේදි නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.‌ ‌මෙරව ඔහු අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ පස්වැනි…

දැන් රනිල් 19 හිල් හොයනවා

එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර…