Tag: featured

නව ව්‍යවස්ථාව ගැන TNA සහ JVP සමග මුලින්ම සාකච්ඡා – එක්සත් ජාතික පෙරමුණ

ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන ‘බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන බව’ට සඳහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික…

SLFP සංවිධායකයන්ගෙන් ජනපතිට විරෝධයක් – ජී.එච්.බුද්ධදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම සංවිධායකයන් අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්,මේ වනවිට ඔවුන්…

31 රෑ කොල්ලය!

සුපිරි වෙළදසැලක් ඊයේ (31) රාති‍්‍රයේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියක්ද රැගෙන විත් කොල්ලකා තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා එහි සිටි සේවකයන් සහ පාරිභෝගිකයින් බියගන්වා සුපිරි වෙළද…

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

නව වර්ෂයේ පළමු පාසල් වාරය හෙට (02දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙම වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (02දා)…

ජනපති,අගමැති,විපක්ෂනායක නව වසරට සුබ පැතුම් ගෙන එයි.

මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. නව අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ…

හමුදාව උදව් කලේ යුද අපරාධ වලින් ගැලවෙන්න. සී. වී. විග්නේෂ්වරන්

ගංවතුරෙන් විපතට පත් ජනතාවට උපකාර කළ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ උතුරේ වැසියන්ට ආරක්‍ෂක අංශ උදව්…

බුදුපිළිම කඩා දැමීම! – චෝදනාවට සන්ධානයෙන් උත්තර, සංවිධානය කළ උද්ඝෝෂණය නවතයි!

මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිටුපස දේශපාලස හස්ථයක් ඇති බවට අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කළ ප‍්‍රකාශය ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් සිදුකළ එකක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම…

උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න

ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි. ජීව විද්‍යා අංශය ප්‍රථම ස්ථානය – කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ…

අගමැති ආගමිකවතාවත්වල්…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද එක්වූහ.

රණවිරුවන් ඉල්ලා උතුර පුරා පෝස්ටර්! හමුදාව තබා ඉඩම් නිදහස් කර දෙන්න – දෙමළ සන්ධානය

හමුදාවන්ගේ සහ පොලීසියේ සහය තවදුරටත් අවශ්‍ය බව පවසමින් කිලිනොච්චිය සහ මුලතිව් ප‍්‍රදේශවල පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ඉකුත් දා ඇතිවූ ආපදාවලදි තමන්ට සහය වූයේද, දෙමළ දේශපාලනඥයින් නොව හමුදාව සහ…

කෝ ඩයස්පෝරාව?” යුද හමුදාපතිගෙන් ප්‍රශ්නයක්!

ගංවතුරෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ පිහිටට මේ අවස්තාවේ සිටින්නේ යුද හමුදාව පමණක් බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ මේ අවස්තාවේ එම ජනතාවට පිහිට නොවන්නේ මන්දැයි යුද හමුදාපති…

වෛද්‍යවරුන් 800කට පශ්චාත් සීමාවාසික පත්වීම්

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26දා)…

සුමන්තිරන් ද්විත්ව පුරවැසියෙක් – පොදුජන පෙරමුණ නඩු මගට

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන්ට ද ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ අනාවරණයක් සිදු කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්…

මන්ත්‍රී කුහවර්ධනගේ සියලු තනතුරු ඉවත් කරයි

රුපියල් කෝටි 7ක චෙක් වංචාවක සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. කුහවර්ධන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්කරන බව එම පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන්…