Tag: featured

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ සහාය තවදුරටත්

ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනය සඳහා චීන රජයේ සහයෝගය තවදුරටත් ලබාදෙන බව චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මහතා පවසයි. චීන තානාපතිවරයා ප්‍රමුඛ තානාපති නිලධාරීන් පිරිසක් මහා භාණ්ඩාගාරයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය…

ඉන්ධන මිල බැස්ස හැටි!

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් යුරෝ 4 විමෝචන…

මංගල ණය වාරිකය ඉල්ල ගන්න ඇමරිකාවට හෙට යයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (11) දිනයේ අමෙරිකාව බලා පිටත්ව යනවා. එ්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිතව තිබියදී නතර කෙරුණු ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි නියෝජිතයන්…

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වාට

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා ලෙස පත්කොට තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර ඇත ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි…

පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිම සාක්ෂියක් නෑ

ශ්‍රී ලංකාවේ හමුදා යුද සමය තුළ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් හමුදාවට එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…

ව්‍යවස්ථාදායක සභාවේ මහින්ද නියෝජිතයන් ඉදිරියේදී

ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.…

පළමු පාර්ලිමේන්තු සැසියට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතයි. එහිදී…

ති‍්‍රපිටකය ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට

ති‍්‍රපිටකය ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාතලේ ඓතිහාසික අලූවිහාරයේදි අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ජනාධිපති මෙතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. වසර…

හිස් වැසුම් නොපැළදි යතුරු පැදිකරුට දඩ ගැසුවාට දැඩි විරෝධයක්!

පානදුර උතුර පොලිස්බල ප‍්‍රදේශයේ ආරක්ෂාවට ඊයේ රාති‍්‍රයේ සිට පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා තිබෙනවා. ඒ, පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප‍්‍රදේශයේ ඊයේ දහවල් ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසුවයි. එම තත්ත්වය පාලනය කිරීමට පොලීසියට…

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දල කෙටුම්පත පෙබරවාරි මුල පාර්ලිමේන්තුවට

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දල කෙටුම්පත එළඹෙන පෙබරවාරි මාසය මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් සම්බන්ධන් පවසනවා දෙමළ ජාතික සන්ධාන නායකයා…

ගම්පෙරළියට බිලියන 48ක්

මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඒක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරිමට නියමිතය. ගම්පෙරළිය වැඩ සටහන…

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට ඊයේ (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම!

අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේදීයි. අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ සිය විෂය…

නවින පන්නයේ අත්බොම්බ හා පිස්තෝල උතුරෙන් සොයා ගනියි

වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක පළා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම්…