Tag: featured

දුරුතු පුර පසලොස්වක පොහොය අද.

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා. ලොව්තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ…

සූරියවැව මහින්ද රාජපක්‍ෂ පිටියෙදී ශ්‍රී ලංකා ඒ පිල වැඩ අල්ලයි!මිලින්දගෙන් හා අවිශ්කගෙන් ශතක!

සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 60 ක ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම අද (19) සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා…

වනාතවිල්ලුවෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය පසුපස සංවිධානාත්මක කණ්ඩායමක් ?

පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි හෙලබොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉකුත් දා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප‍්‍රමාණයක් සමග සැකකරුවන්…

මැතිවරණයට එන ලකුණ ඉදිරියේදි – බැසිල්

ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කළේය. සන්දේශය භාර…

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට දෙවන පරීක්ෂණ කණ්ඩායමක්

2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද…

අගමැති රනිල්ගේ චරිතාපදානය චීන බසින්

චීන බසින් පළ කෙරුණු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චරිතාපදානය අද ඒ මහතා වෙත අරලියගහ මන්දිරයේදී පිරි නැමුණා. සම්පත් බණ්ඩාර විසින් රචිත ග‍්‍රන්ථය චීන බසට පරිවර්ථනය කර ඇත්තේ මහාචාර්ය වං යූ…

විපක්ෂ නායක කාර්යාලය අද සිට ජනතාවට!

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ 07, මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදි අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

පළාත් සභා අවුල ගැන මැතිවරණ කොමිසම කරුණු කියයි

පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්වීම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කදිරගාමර් ඝාතනයට LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට.

හිටපු විදේශ ඇමතිවරයෙක් මෙන්ම, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2005 වසරේදී මෙම ඝාතනය සිදුවූ අතර…

නව වසරේ පළමු මැතිවරණය!

පැරණි මනාප ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් එමගින් සිදු වන්නේ ජනමතය යටපත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහෙත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි පැවසුවේ…

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ! අමාත්‍ය රවී.

“2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත් ඒ කාලය තුළ…

පොලිස්පතිගේ ‘කටහඬ’ පරීක්ෂා කිරීම අද!

පොලිස්පති පූජිත් ජයසුන්දර අද (14) දිනයේ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ, නාමල් කුමාර නමැත්තා හෙළි කළ ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළව සිදු කෙරෙන පරීක්‍ෂණ සඳහායි. පොලිස්පතිවරයාගෙන් කටහඩ…

ගෝඨාභයත් සූදානම්!

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කළා. ඒ, ජනතාව ඒ සඳහා සූදානම් නම්, තමාද ඊට සූදානම් බව පවසමින්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ…

“නඩු තීන්දුවෙන් ජවිපෙ ඇතුළේ වුණ සංවාදය ඇත්ත බව ඔප්පු වුණා”

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබා දුන් තින්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට මෙහිදී නියෝග කෙරුණේ ජනතා…