Tag: featured

“මැතිවරණය නොතිබ්බොත් ඉල්ලා අස්වෙනවා” – මහින්ද

මැතිවරණය දිනෙන් දින කල් යෑමට විරෝධය පළ කරමින් ඉදිරියේදී තමා ඉල්ලා අස්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරනවා. මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ…

විමල් වීරවංශ CID එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන…

ඉන්දියන් ඔයිල් තෙල් මිලත් අඩු කිරීමට රජය සාකච්ඡා

ඉන්දියන් ඔයිල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට‍්‍රල් සහ ඞීසල් එකම මිලකට පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දියන් ඔයිල් සමාගම මේ වනවිට ඉන්ධන අලෙවි…

චෛත්‍යය මත නැග සිටි තරුණයින් ගෙන් පොලිසිය කට උත්තර ගනී.

හොරොව්පතාන පොලිස් වසමේ කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍ය මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රසිද්ධ කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙක් පොලීසිය විසින් ඊයේ (23) රාති‍්‍රයේ අත්අඩංගුවට…

ඓතිහාසික කිරලාගල ස්ථුපයට නැග ජයාරූප ගත් සරසවි සිසුන් පොලිස් අත්අඩංගුවට

ඓතිහාසික කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගනු ලැබූ අග්නිදිග සරසවියේ සිසුන් 07 දෙනෙක් හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර, මුතුර් ඇතුළු ප්‍රදේශ කිහිපයකදියි. ඓතිහාසික වටිනාකමකින් යුත් කිරලාගල ස්ථුපය මත…

ක‍්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක්!

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සංචාරයේ දී ක‍්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ‍්‍රී ලංකාවටද අවස්ථාවක් උදා වී තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් ඕස්ටේ‍්‍රලියාවේ දී මේ දක්වා ටෙස්ට් තරගයක් ජයගෙන නැහැ. සහභාගී වූ තරග 13න්…

TNA යටිකූට්ටු වැඩ කරලා මාව ඈත් කළා

දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත්, ටී.එන්.ඒ. උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නට බවත්…

මිලියන 1,100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 95ක් අල්ලයි.

රුපියල් මිලියන 1,100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 95කට අධික ප‍්‍රමාණයක් කොල්ලූපිටියේ දී අද (22) සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන…

පෞරාණික දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ගැන පැමිණිල්ලක්!

අනුරාධපුර අටමස්ථාන ආශි‍්‍රතව තරුණයින් පිරිසක් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලීසිය වෙත අද (22) පැමිණිල්ලක් කෙරුණා. ඒ, ජනතා කි‍්‍රයාකාරී පෙරමුණ නමැති සංවිධානයක් විසින්. එහි මහ ලේකම් සුරේෂ් කරුණාතිලක සඳහන් කළේ අද…

බ්‍රිගේඩියර් ප්‍රියංකට වරෙන්තු නිකුත් කරයි.සාක්ෂි දෙන්න සිංහලයෙකුත් ඇවිත්!

බ්‍රිතාන්‍යයේ ප්‍රජා නීතිය හා සාමය කඩවීම පිළිබඳ පනත (Public Order Act) කඩවුයේ යැයි පවසමින් කොටි ඩයස්පෝරාව විසින් එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බ්‍රිගේඩියර්…

බ්‍රිගේඩියර් ප්‍රියංකර අතපත්තු අත් අඩංගුවට ගන්නැයි නියෝගයක්?

බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර අතපත්තු අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇති වලට ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.…

සිංහල ඉංග්‍රීසි දමිළ පිටපත් 03ටම! ‘ඒකීය’ !

ආන්දෝලනාත්මක නව ව්‍යවස්ථා යෝජනාවලියට ඇතුළත් බව කියන ‘ඔරුමිත්තනාඩු’ යන වචනය වෙනුවට ‘ඒකීය’ යන වචනය යෙදීමට දෙමළ ජාතික සන්ධානය එකඟතාව පළ කර තිබෙනවා. මාධ්‍ය කල විමසීමකට අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…

ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ICC එකඟතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (20දා) අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ්…

සේනා සම්බන්ධයෙන් රජයේ නිහඬ බව සැක සහිතයි – මහින්ද

සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක…