Tag: featured

රයන්ගේ ‌මෝටර් රථය හමුවෙයි

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන රංගන ශිල්පි රයන් වැන්රොවන් භාවිතා කළ බව පැවැසෙන මෝටර් රථය ඊයේ (08දා) සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය…

මදූෂ් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම් දිගටම – රඳවා ඇති තැනත් ඩුබායි වාර්තා හෙළිකරයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව…

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට…

යෝජිත ජාතික ආණ්ඩුවට මා විරුද්ධයි!නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් ජනපති කියයි.

ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන…

පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය අද ප්‍රදර්ශනය කෙරේ

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂත්වයක් වන්නේ පළමු වරට ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය මෙහිදී ජනතාවට ප‍්‍රදර්ශනය කිරීමයි. මෙමගින් කිලෝමීටර් 15ත් 20ත් අතර ඉලක්කයකට ප‍්‍රහාර එල්ල…

ජනපති, අගමැති, විපක්ෂනායක, නිදහස් දින පණිවිඩ නිකුත් කරයි!

ජාතික පුනර්ජීවනය ඇති කිරීමට අත්‍යශවශ්‍ය වන ප‍්‍රගතියට එරෙහිව සිටින පොදු සතුරා වන දුගීභාවය සහ දූෂණය වහා මුලිනුපුටා දැමීමට සියලූදෙනා එක්සත්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ,…

71 ක් වන ජාතික නිදහස් දිනය අද!ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ගාලූ මුවදොර පිටියේදී!

71 ක් වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලූ මුවදොර පිටියේදී අද (04) පෙරවරුවේ අභිමානවත්ව පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. මෙවර ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස…

විද්‍යුත් ඡන්ද ක්‍රමයකට අවධානය! විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය !

විද්‍යුත් ජන්ද ක්‍රමය යොදාගැනීම හා විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසීම ඇතුළු මැතිවරණ නීතිරීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්…

රේගුව අකුරට වැඩ – වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ගැනත් අනතුරු අඟවයි

වැඩ වර්ජනයකින් ඊයේ (30) ආරම්භ කළ වෘත්තීය සමිති අරගලය අකුරට වැඩ කරමින් අද (31) සිට අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති පවසනවා. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට විශ‍්‍රාමික…

ජනපතිගෙන් තවත් හෙළිදරව්වක්

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය. මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික…

කන්දල්කාඩු සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඊයේ (29) ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසියද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පරීක්‍ෂණයක් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර්…

මහින්ද නිදහස් උළෙලට නෑ?

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා…

මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ – සුජිව

‘දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් එක එක්කෙනාට ඕන විදියට අපි මැතිවරණ තියන්න සුදානම් නෑ. අපි අපිට ඕන එකයි කරන්නේ. මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ. එයාට ඕනේ නම්…

කොළඹ නගරයේ අනවසර වෙළඳසැල් සහ අනවසර ත්‍රීරෝද රථ ගාල් ඉවත් කරන්න යයි

කොළඹ නගරයේ අනවසර පදික වෙළදාම් සිදුකරන ස්ථාන සහ අනවසර තී‍්‍රරෝද රථ ගාල් සම්බන්ධයෙන් තමන් වාර්තාවක් කැඳවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා. එම වාර්තාව ලැබීමෙන් පසු අනවසර පදික…