Tag: featured

මංගලගේ අයවැය නිසා අන්තර්ජාලයෙන් ගෙන්වන භාණ්ඩ වලටත් බදු!

සියළු ණය කාඩ්පත් සහ ඩෙබිට් කාඩ් පත් උපයෝගි කර ගනිමින් සිදුකරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වාදෙනු ලබන බව අමාත්‍ය මංගල සමරවීර…

අය-වැය ‌අදයි!

නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට යෝජිතව තිබූ අයවැය ආණ්ඩු පෙරළියත් සමගින් ඉදිරිපත් කිරිමට නොහැකිවිය. කෙසේ වෙතත් එසේ ඉදිරිපත් කිරිමට නොහැකි වූ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

ශ්‍රී ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින ගැටුම අද

තරග 5කින් සමන්විත ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වෙනවා. ඒ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් හීදි. මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට…

ජවිපේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1දා) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන්, එම යතුරු පැදියේ ගමන් කළ…

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමට ලබා දුන් කාලය දීර්ඝ වේ

යාන්ත‍්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරිම සදහා ලබාදී තිබූ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එම ලියාපදිංචි කිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි.…

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසය හෙළිවේ

රත්ගම ප‍්‍රදේශයේදී ඉකුත්දා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු මීට පෙර අවස්ථාවකදී කොන්ත‍්‍රාත් ලබාගෙන මිනී මැරුම් සිදුකළ බවට චෝදනාවට ලක්වූවෙකු බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ, මංජුල අසේල…

අල්ලස් ලබා ගනිමින් ගුරු මාරු සිදු වෙනවාලු

අල්ලස් ලබා ගනිමින් ගුරුමාරු සිදු කරන අධ්‍යාපන වෘත්තීය සමිතියක ප‍්‍රධාන තනතුරක් දරණ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙයසි අධ්‍යාපන…

ඩිෆෙන්ඩර් රථය පිටුපසින් පැමිණි ප්‍රාඩෝ රථයේ සිටි දෙදෙනෙකුත් අල්ලයි

බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර සම්බන්ධයෙන් රථයේ හිමිකරු සහ පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක් කර පළා ගිය සිදුවීම ඊයේ…

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වෙයි

වසර 140 ක ඉතිහාසයකට උරුමකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවෙක් ක්‍රීඩා කළ ලොව හොදම ටෙස්ට් ඉණිම ලෙස පසුගියදා ඩර්බන් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා (153*) ක්‍රීඩා…

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරිමට මා එකඟයි – ජනපති

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු,…

කොකේන් පානය කරන අය ගැන ප්‍රසිද්ධියේ කියන්න – මහින්ද

කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරු සිටියි නම් එය ප්‍රසිද්ධියේ සඳහන් කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ස මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක…

මගෙන් කෑලි අයින් කළොත් මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා – ගෝඨා

තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.…

ජංගාට හමුදා නිළ ඇඳුම් දුන් හමුදා ඥාතියා අත්අඩංගුවට

මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු වන ‘‘ජංගා’’ නමැත්තාගේ ඥාතියෙකු වන හමුදා සාමාජිකයෙකු ද අද (09) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගැනුණා. ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවසින් සොයා ගත් යුද හමුදා නිල ඇඳුම්…

අංගොඩ ලොක්කා ඩුබායි හිදී අත්අඩංගුවට

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාතාල නායකයෙකු බව කියන අංගොඩ ලොක්කා නමැත්තා ද සිටින බව අනාවරණ වී තිබෙනවා. ඩුබායිහි සුපිරි හෝටලයකදී මදුෂ් ඇතුලූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා…