Tag: featured

අද පෙරවරු 06.00 සිට දහවල් 12.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල අපහසුතාවකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව

අද (26) පෙරවරු 06.00 සිට දහවල් 12.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල සතොස ශාඛා සියල්ල විවෘතව තැබෙන බව එහි සභාපති නුෂාඞ් පෙරේරා පවසනවා. අපහසුතාවකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී…

තංගල්ලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෝටලයකින් ආහාර සහිත නොමිලේ නවාතැන්

නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කෙරෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ රෝහල වන IDH උණ රෝහල වෙත ප‍්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු දැඩි සත්කාර ඇදන් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර පරිත්‍යාග කර තිබෙනවා. දැඩි සත්කාර ඇදන්…

IDH රෝහලෙන් පැහැදිළි කිරීමක්

නිරෝධායනය අවසන් කළ තවත් 163 දෙනෙකු අද (26) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි. ඊයේ (25) දිනයේ ද පුද්ගලයින් 144 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගිය බවයි යුද…

ලංකා ධීවර සංස්ථාවට අවසර

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා. මෙම සැපයුම් කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම…

කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව මගහැර ගත් ඇමෙරිකාව

ඇමෙරිකා එක්සත් ජනපදය අනිවාර්යයෙන් වසා දැමීමක් සිදුනොකර කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මැඬපැවැත්වීමේ අවස්ථාව ඇමරිකාවෙන් දැන් ගිලිහී ගොස් ඇති බව බිල් ගේට්ස් පවසයි. මයික්‍රොසොෆට් සම-නිර්මාතෘවරයා මෙම අදහස් පළ කළේ ඊයේ…

ජනතාවට සහන සැලසීම සඳහා පිහිටවූ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5 ක මුදලක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටවූ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා.…

සිගරට් හා අරක්කු කලු කඩ මිලට

දිවයිනේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හා ඇඳිරි නීතිය කාලය තුළ මත්පැන් හල් වසා දැමීමත් හේතුවෙන් සිගරට් හා අරක්කු මේ වන වන විට කලු කඩට මිලට අලෙවි වන බව වාර්තා වෙයි. ඇතැම්…

කොතළාවල රෝහලක දෙදෙනෙකුටත් කොරෝනා වැළඳේ

කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු…

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු අද ජනපති කොමිසමට ඉදිරිපත් කරයි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිල‍ධාරීන් අද දේශපාලන පළිගැනීම් පි‍ළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.…

19යේ ඇතැම් කොටස් සංශෝධනය විය යුතුයි – අමුණුගම කියයි

ඉදිරියේදී ශක්තිමත් පාලනයක් ගෙන ඒම සඳහා 19 වන ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සංශෝධනය කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. ඔහු මේ අදහස් පළ…

රනිල් ලැයිස්තුවෙන් – ෆොන්සේකා කියයි

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රාගමදී ඊයේ පැවති වැඩසටහනකින්…

කොරෝනා මරණ 2,771 පනී – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ලංකාවත් අවධානයෙන්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේද ව්‍යාප්තවීම හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් පිළිබද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සදහන්…

සී සී ටී වී ගැලවූ සරසවි සිසුන් හදුනා ගැනේ

කැළණිය විශ්ව විද්‍යාලයේ සවි කර තිබූ සී සී ටී වී කැමරා ගලවා ඉවත් කළ සිසුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සූදානම් වනවා. මේ වනවිට එම කි‍්‍රයාවට සම්බන්ධ…

පාන් මිල පහළට

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.