Tag: featured

ඇමෙරිකාවේ වෛරසය ආසාදීතවුවන් ලක්ෂය පනියි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුලදී වෛරසයෙන් මියගිය වැඩිම පිරිස ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා. ගතවූ පැය 24 තුලදී ඉතාලියේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 969 ක් බවයි…

දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළට

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් රෝගීන් 07 දෙනෙකු…

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක පරතරය පවත්වා නොගැනිම සිංගප්පූරුවේ දඩුවම්

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවමපරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රකාශයට ඇති මෙම…

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සඳහා-Contact Sri Lanka

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊය් (26) විදේශ…

බදු ගෙවීමට සහන කාලයක්

2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මේ අනුව පෙබරවාරි මාසය…

නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක්

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී තිබේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේඋපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික…

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මස 30 වන…

අමෙරිකානු සෙබළුන් 5000ක් දුපතක නිරෝධායනය කරන්න යයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී තිබෙනවා. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25…

කොරෝනා වැළදී සිටි ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා පසුගිය…

ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන කාලයේදී අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් නිවසින් බැහරව යන ලෙස ඉල්ලීමක්

දිස්ත‍්‍රික්ක 09 ක් හැර රට පුරා සෙසු සියලූ ප‍්‍රදේශවලට අද (26) පෙරවරු 06.00 ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා. මෙම ප‍්‍රදේශවලට අද දහවල් 12.00 ට ඇඳිරි නීතිය යළි පනවන බවයි…

උතුරේ පොදු ස්ථාන රැසක් විෂබීජ හරණය කෙරේ

උතුරු පළාතේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ (25) විෂබීජ හරණය සිදුකරනු ලැබුවා. වවුනියාව, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයේ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන…

ඇදිරි නීතිය පිළිබද නවතම නිවේදනය

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කරමින්…

නීති විරෝධි මත්පැන් විකුණු කාන්තාවක් අත්අඩංගුවට

නීති විරෝධි මත්පැන් විකුණු සැකකාරියක් අඟුලාන පොලිස් වසමේ තෙලවල, ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(25) දහවල් 12.10ට පමණ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක නිති විරෝධි මත්පැන් විකුණන බවට අඟුලාන පොලීසියට ලද…

මොරගිරි කන්ද ප්‍රදේශයේ හදිසි ගින්නක්

කටුගස්තොට ‍පොලිස් වසමේ යටිවාවල, මොරගිරි කන්ද ප්‍රදේශයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඊයේ(25) සවස 6 ට පමණ මෙය ඇති වු බවට කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී තිබේ.…