Tag: featured

කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට අමෙරිකාව පත්වෙයි

චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි. ඒ අතරින් හරි අඩක් පමණ වාර්තාවී…

ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක්

ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක් කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශ ආශි‍්‍රතව අද (29) සිට කි‍්‍රයාත්මකයි. රාජ්‍ය ඔසුසැල් සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඒකාබද්ධව මෙය සිදු කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන්…

සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක්

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටතුළ පවතින තත්ත්වය සුුළු කොට නොතකන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට යළි යළිත් දැනුම් දෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට දෙන මූලිකත්වයට වඩා මෙම අවස්ථාවේ කොරෝනා වෛරසය තමන්ට ආසාදනයවීමෙන්…

සමාජ මාධ්‍ය හරහා කොරෝනා පිළිබද අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය පිළිබද අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු කුරුණෑගල, උහුමිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු දෙහිවල, කළුබෝවිල ප‍්‍රදේශයේ…

ගුවන් තහනම තව දුරටත්

ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල්…

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයක්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ‍මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට,…

කොරෝනා වැලදී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 60 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික දියවැඩියාව, රුධිර පීඩනයෙන් සහ වකුගඩු…

අමෙරිකාවෙන් අභ්‍යවකාශ මෙහෙයුමක්

නව කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබියදී අභ්‍යවකාශය ජයගැනීමට ගත් උත්සාහයක් පිළිබඳව පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. අභ්‍යවකාශ යුද ක්‍රියාදාම සඳහා වෙන්වූ නවතම හමුදාවක් නිල වශයෙන් ආරම්භ කිරීමට අමෙරිකානු ජනාධිපති…

කුඩා තේවතු හිමියන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන්ට විශේෂ සහන වැඩපිළිවෙලක්

කුඩා තේවතු හිමියන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ සහන වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය…

ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් ඇප නෑ

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයතුළ නම්කරන ලද අත්‍යවශය සේවා කණ්ඩායම්වලට පමණක් සිය ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද(28) පෙරවරුවේ අදහස්…

කොරෝනා හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීමට අවධානය

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඉන් 2,500 කට ආසන්න සංඛ්‍යාවක් ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව…

ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහය

ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට අවශ්‍ය සහය ලබා දීමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කරන බව යුධ හමුදාපති ලූතිතන් ජෙවරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ ඉකුත්…

ඇදිරි නීතිය උල්ලංඝණය කරමින් නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 11 දෙනෙකු අත්අඩංගුවට

ඇදිරි නීතිය උල්ලංඝණය කරමින් මොරොන්තුඩුව, මහගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 11 දෙනෙකු කළුතර දිසා දූෂණ මර්දන ඒකකය විසින් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී හෙරොයින්, කේරළ ගංජා…