Tag: featured

ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතට

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු…

ප‍්‍රදේශ රැසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළට

ඇඳිරි නීතිය පැනවීමත් සමග මත්පැන් අලෙවිසැල් වසා තැබීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. බලපත‍්‍ර හිමි ඇතැම් මත්පැන්…

ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර අත්හිටුවනවා

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ කරුණු සඟවා ඇති බවත් ඔවුන්ට ලබා දෙන ආධාර අත්හිටුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටිනවා. ගෝලීය වසංගතය හමුවේ ලෝක…

පැය 24ක් තුල අමෙරිකාවේ කොරෝනා මරණ 1700ක්

ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය වැලදීමෙන් අමෙරිකාවේ පුද්ගලයින් 1,736 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දිනක් තුලදී කොරෝනා වෛරසයෙන් ලොව රටක සිදුවූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙය වනවා. මිට පෙර ද…

ආසාධනය වූ 80% කට වෛරසය වැලදී ඇත්තේ කෙසේදැයි හෙළිවේ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ බොහෝ පුද්ගලයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයින් ගෙන් බව අනාවරණය වී තිබෙනවා. චීනයේ ෂැංහයි හි පිහිටි Jiao Tong සරසවියේ වෛද්‍ය…

දඹුල්ලේ ගොවීන් පාරේ එළවලු විකුණයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන පැමිණි ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින…

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඉන් එක් අයෙක් ලන්ඩනයේ පදිංචි වයස අවුරුදු 72 ක් වූ ලලිත් චූල පෙරේරා නැමැත්තෙක්.…

කොළඹ අඩු ආදායම් පවුල් වෙත මහජන ආධාර

කොළඹ නාගරික බලප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි සහ අඩු පහසුකම් සහිත පවුල් වෙනුවෙන් සෑම මසකම සිදුකරන මහජන ආධාර ලබාදීම හෙට (08) ආරම්භ කරනවා. කොළඹ නාගරික කොමසාරිස් චම්පිකා දිසානායක පැවසුවේ ලබන 10 වැනිදා…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහන සේවා වැඩසටහන් රැසක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සිදුකරනු ලබන යාන්ත්‍රණය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පොලිසිය පියවර…

ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා රෝගය මර්දනය කිරීමට ගතවන කාලය පුද්ගලයින්ගේ හැසිරීම මත තීරණයවේ.

ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා රෝගය මර්දනය කිරීමට ගතවන කාලය පුද්ගලයින්ගේ හැසිරීම මත තීරණය වන බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඔහු කියාසිටියේ ඇදිරි නීතිය ඉවත් කරන…

කොරෝනා රෝගීන් ගණන 180 ක් දක්වා ඉහළට

ශී‍්‍ර ලංකාවේ සිදු වූ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා මරණ සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගියා. ඒ, අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු අද පෙරවරුවේ ජීවිතක්‍ෂයට පත්වීමත්…

06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන මෙම රෝගියා…

තවත් කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පිටව යයි

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ. ඒ අනුව පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග…

සංචාරක ව්‍යාපාරය නැංවීමට සැලැස්මක්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඇමතිවරයා…