Tag: featured

කොරෝනා රෝගීන් ගණන 755ක් දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මුළු ආසාධිතයින් සංඛ්‍යාව 755ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. මේ වන…

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනා ගෙන් 31ක් දෙනෙක් නාවික හමුදාවේ

ඊයේ (05) දිනයේදී වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනා ගෙන් 31ක් දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.…

සීමා ලිහිල් කිරීම සැහැල්ලූවක් ලෙස නොසලකන ලෙස රජය නැවත ඉල්ලා සිටි.

කොළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. කෙසේවෙතත් මරදාන – සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත, මහනුවර – අකුරණ සහ බේරුවල –…

ඉන්දියාවේ කොරෝනා මරණ ගණන 249 දක්වා ඉහළට

අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයින් ගණන 7,600 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වී ඇති මරණ ගණන 249ක්. ඊයේ දිනයේදී පමණක් නවදිල්ලි අගනුවරින් පමණක් වාර්තා වූ ආසාදිතයින් 183ත් සමගින් එහි සමස්ත…

රාජකීය පවුලකින් කොරෝනා ආසාදිතයින් 150ක්

සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර…

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් වටලයි

රජය විසින් නියම කෙරුණු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් සොයා රටපුරා අද සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පවතින තත්ත්වය අවභාවිත කරමින් ඇතැම් වෙලෙදුන් කූඨ…

ගෙවතු වගාවට රට පුරා විශාල උනන්දුවක්

ගෙවතු වගාව සඳහා මේ වන රටපුරාම ඉහල උනන්දුවක් ඇති වී තිබෙනවා. නව කොරෝනා අභියෝගය සහ ඇති විය හැකි ඉදිරි අභියෝගද ජය ගැනීම සඳහා රටට දිරි දීමට නෙත් එෆ් එම් රේඩියෝව…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

නව කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදි මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ප‍්‍රධානී ටේ‍්‍රට්රෝස් ගේ‍්‍රබි‍්‍රයස් පැවසුවේ…

ත්‍රීරෝද රථ රියදුරුගේ යහළුවන් 06 දෙනාට කොරෝනා

ඊයේ (10) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනා ගෙන ඇති පුද්ගලයින් 07 දෙනා සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණය වී තිබෙනවා. එලෙස කොරෝනා ආසාධනය වී ඇති පුද්ගලයින්…

මිලියන 3270 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා. සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී…

එලවලු තොගයකට භූමිතෙල් දමා විනාශ කළ බලංගොඩ ප්‍රාදේශීය සභාපතිවරයා

රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළ ප්‍රාදේශීය දේශපාලඥයෙකු පිළිබඳ වාර්තා වේ. ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බලංගොඩ ප්‍රාදේශීය…

සෞඛ්‍ය සේවකයින් ඇගයීමට බි‍්‍රතාන්‍ය රජයෙන් වැඩපිළිවෙලක්

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දිවා රෑ නොබලා සේවය කරන සෞඛ්‍ය සේවකයින් ඇගයීම සඳහා බි‍්‍රතාන්‍ය රජය මගින් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් ක්ලැප් ෆො කෙයාරස් නමින් සමාජ මාධ්‍ය ඔස්සේ…

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින සතොස මෙහෙයුම

නව කොරෝනා හෙවත් COVID-19 වෛරස් තත්ත්වය හමුවේ රට තුළ මේ වන විට ක්‍රියාත්මක ආරක්ෂව වැඩපිළිවෙල තුළ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිව විවිධ මට්ටමින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. වෛද්‍යවරු, හෙද හෙදියන්,…

වසර 90කට පසුව ගෝලීය ආර්ථිකය දරුණු අවපාතයකට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා සිටිනවා. 1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන්…