Tag: featured

අගමැති මෝදිගෙන් ආර්ථික පැකේජයක්

කොවිඩ් ආසාදිතයින් 74,000 ක් සහ මරණ 2 500කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාව සඳහා ආර්ථික පැකේජයක් හඳුන්වාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත. අගමැතිවරයා ජාතිය අමතමින් සිය නව සැලසුම් මෙලෙස…

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ගෙන ඇති පියවර තෙවන දිනටත් අද ක්‍රියාත්මකයි

රට තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ගෙන ඇති පියවර තෙවන දිනටත් අද(13) ක්‍රියාත්මක වෙයි. අද දිනයේ ද රැකියා සඳහා කැඳවීම් ලද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට…

සහරාන්ගේ දේශනවලට සහභාගී වූ ළමුන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් විසින් පැවැත්වු අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම පිළිබඳ දේශන හා ගිනි අවි භාවිත කිරීම පිළිබඳ දේශනවලට සහභාගී වු බව කියන බාලවයස්කාර ළමුන්…

දුම්රිය සේවය අවශ්‍ය අය අද ලියාපදිංචි විය යුතුයි

ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස අද (13) දිනයේ ලියාපදිංචි විය යුතු වෙයි. ඒ සඳහා අද පස්වරු 6ට පෙර දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු…

නිරෝධායනය වු පිරිසක් පිටව යයි

වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 129 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත…

අධිකරණ ලේඛනාගාරයේ ගින්නක්

මාතර, දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) දින ගින්නක් හටගෙන තිබේ. අද පෙරවරු 06.00ට පමණ හටගෙන ඇති අතර දෙයින්දර පොලිසිය විසින් ගින්න මැඩ පවත්වා ඇත. මෙම ගින්නෙන් ලේඛනාගාරයේ ලිපි ලේඛන…

විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය හෙළා දකිනවා-අමරවීර

පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම හෙලා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (12) රාත්‍රියේ දී එම සිද්ධිය විදුලිබල මණ්ඩලයේ නිලධරින් විසින්…

එක්සත් රාජධානියේ කොවිඩ් මරණ 32000 ඉක්මවයි

එක්සත් රාජධානියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 32,065 දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 210 ක් වාර්තා වුණි. මේ අතර කොවිඩ් වෛරසය සඳහා එන්නතක් සොයාගැනීමට බ්‍රිතාන්‍යයට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන…

අප්‍රිකානු මහද්වීපයේ ආසාදිතයින් 64 000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අප්‍රිකානු මහද්වීපයෙන් මේ වන විට ආසාදිතයන් 64,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇත. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,293 ක්. මේ අතර උප සහරාන් අප්‍රිකානු…

නීතිය නොතකා ඇතැම් වෙළඳුන් සහල් වැඩි මිලට විකුණයි

සහල් සඳහා උපරිම මිලක් නියම කර තිබුණත් ඒ බව නොසලකා ඇතැම් වෙලදුන් වැඩි මිලිට සහල් අලෙවි කරන බවට ප‍්‍රදේශ රැසකින් තවදුරටක් පැමිණිලි ලැබෙනවා. සහල් හිගයක් මවා පෑම සඳහා තොග සගවා…

සතුන් දඩයම් කර ෆේස්බුක් දැමූ සැකකරු කොටු

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැත්තා තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී එම පුද්ගලයගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත්…

විදේශිකයන් 11000ක් තවමත් ශ්‍රී ලංකාවේ

විවිධ අවශ්‍යතා සඳහා පැමිණි විදේශීකයන් 11,000ක් පමණ ශී‍්‍ර ලංකාවේ තවදුරටත් රැදී සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් ශී‍්‍ර ලංකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් යලි ගෙන්වා…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක්

ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණූවීම් ඉදිරියේදී සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විමසා බැලීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නිියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්…

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධව ඉදිරි කටයුතු හා බඳවා ගැනිම් අණ්ඩව සිදුකිරිමට විදේශ සබදතා, නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව…