Tag: featured

මහේලත් ප්‍රශ්න කළ මෙරට විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය

හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්.…

අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි එම ජලාශ…

සමාජජාල ඔස්සේ LTTEය ප්‍රවර්ධනය කෙරේ

සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කරමින් විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගන්නා මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. එම කණ්ඩායම සම්බන්ධයෙන් මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ඔවුන්ගේ කි‍්‍රයාකාරකම්…

වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව ලැබූ යුධ ජයග්‍රහණය සමරන අද දිනයේ මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාරක සංසදය ප්‍රකාශ කර සිටිනවා. එම සංසදයේ…

දුර්ලභ ළමා රෝගයක් ගැන වෛද්‍යවරුන් කරුණු සොයයි

යුරෝපය ඇතුළු ලොව රටවල් කිහිපයකින් වාර්තා වෙමින් පවතින දුර්ලභ ගණයේ ළමා රෝගය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී සිටිනවා. මේ වන විට යුරෝපය, ඉන්දියාව ඇතුළු රටවල්…

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත…

කොරෝනා ලෝකයෙන් තුරන් කිරිමට නොහැකියි

කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් කිරිමට නොහැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් ප්‍රකාශ කර ඇත්තේ එන්නතක් සොයා ගත්ත ද…

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පැවති විශේෂ දේවමෙහෙය

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පැවති විශේෂ දේවමෙහෙයක් පිලිබඳව විදෙස් මාධය වාර්තා කර තිබුණි. සාවෝ පවුලෝ දේව මෙහෙය සංවිධානය කර තිබුණේ, ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීවයි. කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් දෛනික බ්‍රසීලය තුළ…

එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

පසුගිය වසරේදී එංගලන්තයෙන් මෙරටට ගෙන්වා වරාය පරිශ‍්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ‍්‍රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය කන්ටේනර්, යළි එම රට වෙත ප‍්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින…

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩාල වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දේශ සීමා විවෘත කිරීම ප‍්‍රධාන වශයෙන් පිටිවහලක් වනු ඇති බවට යුරෝපා සංගමය එක`ගතාවයකට එළඹ තිබෙනවා. එම සංගමයේ ආර්ථික…

සුවය ලැබූ පිරිස ඉහලට

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි තවත් පුද්ගලයින් 63 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ…

රාජිතව බලන්න කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි – මංගලටත් CIDයෙන් කැඳවීමක්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. ඒ, හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. හිටපු අමාත්‍ය රාජිත…

සුදු වැන් සිදුවීමට අදාලව රාජිත CIDයට භාර වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ හිටපු…

එක්සත් රාජධානියේ අද වන විට කොවිඩ් මරණ 32,769 ක්

එක්සත් රාජධානියේ අද වන විට කොවිඩ් මරණ 32,769 ක් වාර්තා වී තිබේ. කෙසේ නමුත් විශේෂ වාර්තාවක් එලිදක්වන bbc මාධ්‍ය ජාලය පවසන්නේ, එරට සත්‍ය කොවිඩ් මරණ ගණන රජයේ සංඛ්‍යාලේඛන ඉක්මවමින් 50…