Tag: featured

මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි

දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව කොරෝනා වෛරසයට…

අන්තර් පළාත් බස් රථ සේවාව යළිත්

කොවිඞ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග තාවකාලිකව නතර කර තිබු අන්තර් පලාත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය අද සිට යළි ආරම්භ කෙරුණා. අද සිට දිස්ති‍්‍රක්ක අතර බස්රථ ධාවනයට…

කොරෝනා වෛරසට අපුරු ප්‍රතිකාරයක්

නව කොරෝනා වෛරසයේ දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදීවාසී ජනතාව එම වෛරසට අපුරු ප්‍රතිකාරයක් සොයා ගෙන තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ගස් වල පොතු සහ මී පැණි යොදා…

චීනයට යලි කොරෝනා ඔරවයි

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම රැල්ලක් ඇතිවේ යැයි ඇතිවූ සැකයක් මත මිලියන 100ක ජනගහණයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කොට තිබෙනවා. ඊසාන දිග චීනයේ පිහිටි ජිලින්…

ස්වාධීන ජාතිකයක් ලෙස සියලූදෙනා එක්ව නැගී සිටිය යුතුයි

අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට නිසි ගෞරවයක් අත්කරදීමට වත්මන් රජයට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජාතික රණවිරු සැමරුම්…

ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අමෙරිකාව අතර උද්ගතවී ඇති මතභේදාත්මක තත්ත්වය තවත් තීව‍්‍ර කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ බව පැවසුවේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එසේම අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය…

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජනරාල් නිලයට උසස් කෙරේ

යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල්…

මංගල යළිත් CIDයට

හිටපු ඇමති මංගල සමරවීර අද (19) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් අපරාධ පරීක්ෂණ…

ශ‍්‍රී ලංකාව තුළ සදාකාලික සාමයක්

දැඩි කැපවීමෙන් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිඳු බලවේගයකට වත්මන් රජය ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් දිනය වෙනුවෙන්…

හැටන්-කොළඹ මාර්ගයට පස් කඳු කඩා වැටේ

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් අද (19) දින ජලයෙන් යට වු බව නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය තැපැල් කාර්යයාලය අසල සිට නාවලපිටිය පොලිසිය දක්වා මෙසේ ජලයෙන්…

පවතින වැසි තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ට…

‍රට පුරා ගංගාවන්ගේ ජල මට්ටම ඉහළට

කලූ ගගේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගතවූ පැය 24 දී කලූගග ද්‍රෝණියේ ඉහළ ප‍්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක්…

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කිරීම ඇරඹේ

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචි කර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු 2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ…

බ්‍රසීලය බිඳ වැටේ

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මේවනවිට බ‍්‍රසීලයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට විශාලතම නගරය වන සා ඕ පෝලෝ නගරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට…