Tag: featured

චීනය ආර්ථික වර්ධන ඉලක්කයක් ප්‍රකාශ නොකරයි

මෙම වසර සදහා ආර්ථික වර්ධන ඉලක්කයක් ප‍්‍රකාශයට පත් නොකිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගතයත් සමග ආර්ථිකයේ ඇති වූ විවිධ බිද වැටීම් හේතුවෙන්. දල දේශීය නිෂ්පාදිත ඉලක්කයක් නොමැතිව චීනය…

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහලට

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු…

චීනය තවත් අනතුරුදායක තත්ත්වයක

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන්…

කැඳවීමට පාර්ලිමේන්තුවක් නොමැත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද (21) පෙරවරු 10:10 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ…

ඥානසාර හිමිත් අධිකරණයට යයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් බොදුබල සේනා…

සුලි කුණාටුවේ බලපෑමෙන් අතරමංවූ ධීවර යාත්‍රාවන් හට සහාය දීමට නාවික හමුදා නෞකාවක්

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට…

හෝමාගම ක්‍රීඩා පිටියට වත්මන් රජයේ කිසිඳු ප්‍රමුඛතාවයක් නෑ

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් හෝමාගම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ යෝජනාවට කිසිදු ප‍්‍රමුඛතාවයක් ආණ්ඩුව විසින් මේ මොහොතේ ලබා නොදෙන බව කි‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මෙතරම් විශාල මුදලක් වැය කර කී‍්‍රඩාංගණයක් ඉදි…

වෛද්‍යවරුන් විශ්‍රාම යන වයස වැඩි කෙරේ

සියළුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම යන වයස් සීමාව අවුරුදු 61 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ අද පැවති කැබිනට්…

නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

ශී‍්‍ර ලංකාව තුළ මේ දක්වා නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 10,173 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. යුද හමුදාපතිවරයා කියාසිටියේ අද (21) දිනයේද…

ඇමෙරිකාවේ බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ ශ්‍රී ලාංකිකයෙක් හොයයි

අමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේදී වයස අවුරුදු 6 ක දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු එෆ් බී අයි ආයතනය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඔහියෝ…

කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ

කොවිඞ්-19 හෙවත් කොරෝනා වෛරසයේ අවදානම පිළිබද අවධානය ජනතාව විසින් අවම කරනු ලැබුවහොත් එය විශාල අනතුරක පෙර නිමිත්තක් විය හැකි බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි උප සභාපති මහාචාර්ය මනූජ්…

හෝටල්, ආපන ශාලා විවෘත කිරීමට රජයේ අවදානය

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ හෝටල්, ආපන ශාලා ලබන සතිය…

ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – ඩොනල්ඞ් ට‍්‍රම්ප්

ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇතැයි ඔප්පු වන බවයි…

දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සේවා සැපයීම අත්හිටවූ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කිරීම්වලට යටත්ව අද (20) සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ, සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සීමිත කාර්යය මණ්ඩල සාමාජිකයින්…