Tag: featured

රුසියාවේ කොරෝනා මරණ 3000ක්

රුසියාවේ කොවිඩ් මරණ 3,249 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ මරණ 150ක් වාර්තා වීමත් සමඟින්. රුසියාව සැලකෙන්නේ කොවිඩ් වසංගතයෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත් රාජ්‍යයක් ලෙසයි. අද වන විට එරටින්…

පේරු රාජ්‍යය වසා දැමීමේ කාලය දිගු වෙයි

පේරු රාජ්‍යය සම්පූර්ණයෙන් වසා දැමීමේ කාලය ලබන මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබේ. එරට ජනාධිපති මාටින් විස්කාරා ප්‍රකාශ කළේ ජාතික හදිසි තත්ත්වය ලබන සඳුදා සිට ජුනි මස 30…

හෙරොයින් සමඟ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල, රත්මලාන, ආණමඩුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම්…

ලංකාව හරහා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක්

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට මත්ද්‍රව්‍යය රැගෙන එන ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත් වී තිබේ. රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ තිරුවාදනෙයි ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී වාහනයකින්…

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගන්නේ විධිමත් ක‍්‍රමවේදයකට

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යළි මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගන්නේ විධිමත් ක‍්‍රමවේදයකට අනුව බව රජය පවසනවා. මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ ද විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්…

ඇඳිරි නීතිය පැහැදිලි කිරීමක්

දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක අද රාතී‍්‍ර 8 සිට 26 වන අඟහරුවාදා උදෑසන 5 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා.…

දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 900ක් පාඩු ලබයි

ගත වූ මාස 02 ක පමණ කාලය තුල සිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 900 ක පමණ පාඩුවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ පැවසුවේ දුම්රිය…

කොරෝනා රෝගීන් ගණන අඩු වෙයි

නිරෝධායන මධ්‍යස්ථන 42 ක පුද්ගලයින් 4,639 දෙනෙකු මේ වවිට නිරෝධයානය වෙමින් සිටින බව කෝවිඞ් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නිරෝධායන කි‍්‍රයාවලිය…

ගව ඝාතකාගාරයක්

අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්.ගීගනගේ මහතාට ලැබුණු තොරතුරක් අනුව ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ කරකොලවැව ප්‍රදේශයේ අද(22) උදැසන කල වැටලීමකින් එම ප්‍රදේශයේ ගව ගතකාඝාරයක් තුළ මී ගවයන් මරා දමන ලද…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 2ක්

නාවික හමුදාව සහ පොලිසිය එක්ව කල්පිටිය, නරිකුඩා ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වීය. වයඹ නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් කල්පිටි‍ය පොලීසිය…

මැතිවරණය පැවැත් වීමේ දිනය අභියෝග කළ පෙත්සම් වැඩිදුර සලකා බලයි

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන…

ටී 56 ගිනි අවි 3ක් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිලඇඳුම් හමුවෙයි

පලෙයි පොලිස් වසමේ මුහමාලේ ප්‍රදේශයේ දී දිරා ගිය ටී 56 ගිනි අවි 3ක් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිලඇඳුම් හමුව තිබේ. හෙලෝට්‍රස්ට් නැමති බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය මඟින් බිම් බෝම්බ ඉවත් කිරීමේ…

රෝග ලක්ෂණ සමග හෝමාගමදී හමුවූ කාන්තාවගේ වෛද්‍ය වාර්තා එයි

කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කළ හෝමාගම තාවකාලික ලැගුම්හලක සිටි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේදී සිදුකළ…

වී හෝ සහල් සඳහා ඇති පාලන මිලේ සංශෝධනයක්

වී සඳහා පනවා ඇති පාලන මිල හෝ සහල් සඳහා පනවා ඇති පාලන මිලෙහි සංශෝධනයක් සිදුකළයුතු දැයි සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන…