Tag: featured

විදේශයන් හි සිට පැමිණි 157 දෙනෙක්ට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 157 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව මේ වන විට හඳුනා ගෙන තිබේ. කුවෙට්, ඩුබායි සහ ඉන්දුනීසියා යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් එම…

කඳුකරයේ කළු කොටියා මන්දකට හසු වෙයි

කඳුකරයට ආවේණික දුර්ලභ කලු කොටියෙකු මන්දකට හසුවී සිටිය දී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි. නල්ලතන්නිය පොලිස් වසමට අයත්, ලක්ෂපාන තේ වතුයායේ වාලමලේ කොටසේ එළවළු කොරටුවක් අසලදී අද (26) පෙරවරුවේ…

ලංකාව 100 වන ස්ථානයේ

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ කලාප 215ක් අතුරින්. කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත…

සෑම මගියෙකුටම ආසනයක්

බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ශී‍්‍ර ලංගම බස් රථවලටත් පෞද්ගලික බස් රථවලටත් මගීන් ගෙන…

පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක්

නිවාඩු ලබා දී ඇති පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක් මේ වන විට පැවැත්වෙනවා. අද පැවැත්වෙන සාකච්ඡා වලින් පසු ඒ පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දෙන බව අධ්‍යාපන…

ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

ජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින්…

අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ ගණන ලක්ෂය අභියස

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට පනස් පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හයදහසකට අධිකයි. මේ අතර අමෙරිකාවේ සමස්ත…

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. නාවික හමුදාව සඳහන් කළේ ඒ අනුව නාවික හමුදා සෙබලුන් 313 දෙනෙකු මේ වන…

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ

හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී…

මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා -ප්‍රසන්න

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරකහා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා…

නිරෝධායන නීති උල්ලංගනය කළ ජනපතිවරයෙක් සමාව අයදියි

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ටි‍්‍රයාවට පනවා ඇති නිරෝධායන නීති තමා විසින්ම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව අයැද තිබෙනවා. ඒ, රාත‍්‍රී 11.00 වන විට අවන්හල් සහ…

මහා පරිමාණ මෝල හිමියන්ට රජයේ පාලන මිලට සහල් ලබා දීමට කිසිඳු ගැටලුවක් නෑ

රජය විසින් නියම කර ඇති පාලන මිලට වෙළඳපොලට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ මෝල් හිමියන්ට හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. කෙසේ වෙතත්, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට…

නිරෝධායන කඳවුරක සිටි කුවේට් සිට පැමිණි කාන්තාවක් මියයයි

කුවේට්හි සේවයේ නියුතුව සිටියදි මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වාගත් ශ්‍රි ලාංකික ශ්‍රමික පිරිස අතරින් ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් හදිසියේ රෝගාතුරවි රෝහල්…

කොවිඩ් වසංගතය නිසා නැවතුනු ‍රට ක්‍රමයෙන් යථා තත්ත්වයට

කෝවිඞ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය ජුනි මස පළමුවනදා සිට යළි ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලූම…