Tag: featured

කොටියා මියයයි

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වලමලෙයි වත්තේ මන්දකට හසු වි සිට මුදාගනු ලැබූ කළු කොටියා අද (29) උදැසන මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. වතු යායේ එලවළු වගා…

සිරවී සිටි ලාංකිකයින් 221ක් රැගෙන එයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත…

උපකාරක පංතිවලටත් මාර්ගෝපදේශ

ජන ජීවිතය ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබියදී පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසුන් ඒකරාශී කොට පවත්වාගෙන…

සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයින් අත්අඩංගුවට

ඇඳිරි නීතිය ලිහිල් කළ මෙම කාලසීමාවේදී සෞඛ්‍ය උපදෙස් නොතකා විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා. එලෙස විනෝද චාරිකා ගොස් සිටි පිරිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය…

රණවිරුවන්ට මෙන්ම රටවිරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව

රණවිරුවන්ට මෙන්ම රටවිරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කරන බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. රණවිරුවන්ට මෙන්ම රට විරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව…

කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ මුල් වරට ශුද්ධ විදේශීය ආයෝජන ගලා ඒමක්

දීර්ඝ කාලයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වසා දැමීමෙන් පසු, පසුගිය මැයි 11 දින දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා එය විවෘත වූ අතර එතැන් සිට මේ දක්වා ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ මුල් වරට…

ප්‍රංශය හයිඩ්‍රොක්සික්ලෝරෝකුයින් ඖෂධය නතර කරයි

ප්‍රංශය විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සඳහා මැලේරියා මර්දන හයිඩ්‍රොක්සික්ලෝරෝකුයින් ඖෂධය භාවිත කිරීම නතර කර තිබේ. එම රෝගීන් සඳහා අදාල ඖෂධය කිසිදු අවස්ථාවක භාවිත නොකරන ලෙස වෛද්‍යවරුන් වෙත උපදෙස් ලබාදී ඇති…

ඕමානය සීමාවන් ලිහිල් කරයි

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ පනවන ලද සීමාවන් ලිහිල් කිරීමට ඕමානය තීරණය කර තිබේ. එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ලබන 29වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන්ම…

සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් පැමිණීමට පහසුකම්

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන, එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට පවතින රෙගුලාසිවලට හා පවතින නිරෝධායන පහසුකම්වලට…

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අද අටවන දිනටත්

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම අද(28) අටවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කිරීමට නියමිතව තිබේ. ඊයේ දිනයේ සලකා…

නවතම ඇඳිරි නීති නිවේදනය

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපති මාධ්‍ය අංශ විසින් දැනුම දී ඇත. ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා…

වෛරසය ආසාදනය වු තවත් නාවිකයින් 07 දෙනෙකුට සුවයි

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් 351 දෙනෙකු මේ වන විට පූර්ණ…

දිවයිනේ ප්‍රධාන රෝහල් 16 කට Tele Medicine සේවා සැලසීම සඳහා Samsung, ඩයලොග් සහ MyDoctor සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනී

COVID – 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටුකරන මෙහෙයට තවදුරටත් සහාය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය (e-Health) සවිමත්…

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ හතළිස් පන්දහස ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 45,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 6535 දෙනෙකු හදුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 45,380 දෙනෙකු…