Tag: featured

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට තීන්දුව හෙට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (2) පස්වරු…

කොරෝනා අස්සේ කාශ්මීරයේ කෝවිලක උත්සවයක්

කොවිඩ් ව්‍යාප්ත වන පසුබිමක ඉන්දීය කාශ්මීරයේ කෝවිලක පැවැත්වුණු ආගමික උත්සවයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉන්දියාව, ‍කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් රාජ්‍යයක්. මේ හේතුවෙන් එරට ආගමික ස්ථාන…

චිලී රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි

චිලී රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වී තිබේ. මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 99,688ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින්…

අයහපත් කාලගුණයෙන් අග්‍රා නුවර පිහිටි සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට හානි

ඉන්දියාවේ උතුරු කලාපයට බලපෑ අයහපත් කාලගුණයෙන් අග්‍රා නුවර පිහිටි සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට හානි සිදුව තිබේ. මේ දිනවල ඉන්දියාවේ අග්‍රා නගරයට බලපා ඇත්තේ එතරම් යහපත් කාලගුණයක් නොවේ. එහි එක් ප්‍රතිඵලයක්…

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දස දෙනෙකු සුවය

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබා ඇත. නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා…

පොරො පහරකින් දී සිය පියා ඝාතනය කරයි

බකමූණ පොලිස් වසමට අයත් අත්තනකඩවල අක්කර 50 ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොරොවකින් පහර දී සිය පියා ඝාතනය කර ඇත. සැකකරු පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර…

පැය 24 දී බ්‍රසීලයෙන් මරණ 1180ක්

ගතවූ පැය 24 දී බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. එම සංඛ්‍යාව 1,180 ක්. ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉක්මවා ගිය අතර, ඒ…

ඉන්දියාවෙන් ආසාදිතයන් 8105ක්

දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයන් 8,105ක් හඳුනා ගැණුනු අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 269 ක්. ඒ සමඟ සමස්ත ආසාදිතයන් ගණන 173,000 ඉක්මවා…

රුසියාවේ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනයෙන්

රුසියාවේ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ එරටින් මරණ 232 ක් වාර්තා වී ඇත. ලොව තුන්වැනියට වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේද එරටින්. එම සංඛ්‍යාව 8,572 ක්.…

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 27කට සුවයි

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් පුද්ගලයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු මුළු ගණන 781 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින්…

විදෙස් රටවලින් ලාංකිකයන්ගේ ආගමනයත් සමග කොරෝනා අසාධිතයන් ගණන ඉහළ යයි

විදෙස් රටවලින් දිවයිනට පැමිණි නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙරට සමාජයෙන් හමුවූ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන ද ඉක්මවා ගොස් තිබෙනවා. නාවික හමුදා සෙබළුන් හැරුණු විට මේවනවිට මෙරට සමාජයෙන් වාර්තා වන්නේ නව්‍ය…

සයිබර් ප්‍රහාර දැඩි වේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවි ඉලක්ක කර අද සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුණා. LTTE සංවිධානයේ හිතවාදීන් පිරිසක් විසින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි…

මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් ද වනවා.

සැකකරුවන් පිරිසකට පලායාමට ඉඩදීම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් තිදෙනාගේ වැඩ තහනම්

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සොයිසාපුර මාර්ග බාධකයේ රාජකාරී නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. ඒ, මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසකට ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර මාර්ග…