Tag: featured

නීතිගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ…

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 13ක් අත්අඩංගුවට

නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික…

වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිට ඇප

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(03) නියෝග කර තිබේ. 2016 වසරේදී සිදුවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ…

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 836 දක්වා ඉහළට

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 836 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් වාර්තා වී…

තවත් ආසාදිතයින් 27 ක්

ඊයේ(02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය වන…

අමෙරිකානු ජාතිකයාගේ මරණය ඝාතනයක්

පොලිස් අත්අඩංගුවේ දී මියගිය අමෙරිකානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. නිල මරණ පරීක්ෂණ වාර්තාවෙන් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස්…

අමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වන දෙවන රට බවටද මෙක්සිකෝව පත්වෙයි

කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් මරණ දස දහස ඉක්මවූ 7 වන රට බවට මෙක්සිකෝව පත්ව තිබේ. ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 237 ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව…

විදේශිකයින් 7කට එරෙහිව සිංගප්පූරු අධිකරණයක් හමුවේ චෝදනා

නිරෝධායන නීති උල්ලංඝනය කළ විදෙස් ජාතිකයින් 7 දෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම සඳහා එරට රජය…

වන අලි ගැටලුවෙන් පීඩා

මදුනාගල රක්ෂිතයේ සිටින වන අලි ඒ ආසන්නයේ පිහිටි සූරියවැව සීනිමෝදරයාය ගම්මානයට කඩා වැදීම හේතුවෙන් ගම්වාසීන් මේවන විට ගැටලු රැසකට මුහුණ දී සිටියි. ගම්වාසීන් චෝදනවා කරන්නේ ඒ පිළිබඳව කොතෙක් දැනුවත් කළද…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඊයේ (1) දිනයේත් සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේය. එහිදී සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ…

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ තීරණයක්

එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කර ඇත. අද දින පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර…

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් වාර්තා වී…

පාඨලීගේ රිය අනතුරු සිද්ධියට අදාළව වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නාලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත. 2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය…

මී උණ අවදානමක්

මී උණ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විසින් විශේෂ…