Tag: featured

කේරල ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෝදර පොලිස් වසමේ කෝවිල අසල දී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරෝ නිලධාරීන් විසින් ‍කරන ලද වැටලීමකින් කේරල ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(05) ඊයේ දහවල් 1.10 ට පමණ මෙය…

ඇඳිරි නීතිය අද රාත්‍රී 11 සිට වෙනස් වෙයි

දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද(06) අළුයම 04.00ට ඉවත් කෙරුණි. යළි ඇඳිරි නීතිය අද රාත්‍රී 11.00ට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද දිනයේ සිට…

නෞකාවල සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් 236ක් අද මවුබිමට

විදේශීය නෞකාවල සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට රැගෙන ඒමට නියමිතයි. ජර්මනියේ හැම්බර්ග් නුවර සිට ඔවුන් මව්බිමට රැගෙන එන බව යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ…

දුම්රිය සේවයේ වෙනසක්

විශේෂ කාල සටහන් වලින් බැහැරව ලබන සදුදා සිට පෙර පරිදිම පැවති කාල සටහන් යටතේ දුම්රිය ධාවනය කෙරෙන නමුත් තවදුරටත් දුම්රියන්ගේ මගීන් රැගෙන යන්නේ ආසන ප‍්‍රමාණයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.…

කොළඹ මහ නගර සභාවෙන් ඩෙංගු ‍මර්දන මෙහෙයුමක්

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදි කොළඹ මහ නගර සභා සීමාවේ සියලු…

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

බලපත‍්‍ර අහෝසි කෙරුණු ‘ද ෆිනෑන්ස්’ සමාගමේ තැන්පත්කරුවන් වෙත ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඔවුන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන්. අදියර කිහිපයක් යටතේ ‘ද ෆිනෑන්ස්’ සමාගමේ තැන්පත්කරුවන් වෙත…

විදුලි බිල වැඩි වූ ජනතාවට තවත් සහනයක්

අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඒ…

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

පිටකොටුව ප්‍රදේශයේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(03) සවස මෙම වැටලීම සිදු කර ඇත. එහිදී අත්අඩංගුවට…

අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළඟ‍ වේගයට විටින් විට පැයට කිලෝමීටර…

අවසන් කොරෝනා ආසාදිතයින් බංග්ලාදේශයේ සිට පැමිණි අයයි

අවසන් ආසාදිතයින් 14 දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ දිනයේ…

සමස්තය 1749 ක් දක්වා ඉහළට

ඊයේ(03) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ…

අද සහ හෙට පොලිස් මාර්ග බාධක වැඩි කෙරේ

දින කිහිපයකට පසු යළිත් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඊයේ (03) රාත‍්‍රී 10.00 සිට මෙලෙස රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බවයි පොලීසිය පැවසුවේ. අද (04) සහ හෙට (05)…

චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආචාර්ය හූ වයිෆෙන් නම් මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි. කොරෝනා වැළඳෙන විට ඔහු වුහාන් මධ්‍යම රෝහලේ රෝගීන්ට…

කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති

වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. පැරිසියේ උතුරු දිග ඇවනියු…