Tag: featured

අබුබකර් ගේ සමිපතයෙක් පුල්මුඩේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞදි රාජ්‍යයේ…

පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයදුම්පත් සහතික කර ගැනීමට දින 06ක කාලයක්

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා…

බස් සහ දුම්රිය සඳහා Prepaid Travel Card පතක්

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙනවා. දැනට පවතින කොවිඩ්-19…

නවසීලන්තයේ COVID 19 සම්පුර්ණයෙන්ම පාලනය කරයි

නවසීලන්තය තුළ කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේ්දනයකර තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස 28 වන දා…

ඉන්දියානු සිනමාවට ජනප්‍රිය රංගන ශිල්පියෙක් අහිමි වෙයි

ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වී තිබේ. 39 හැවිරිදි ඔහුහදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (07) මියගිය බව වාර්තා වේ. ඔහු දමිල නළු අර්ජුන් සර්ජාගේ බැණා වන අතර ප්‍රවීන…

හූල්ට ඉල්ලීමක්

ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු…

කොරෝනා ආසාදිතයින් ගණන 1835ක් ඉහළට

අද (07) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය…

බි‍්‍රතාන්‍යයෙත් විරෝධතා තවත් උත්සන්න වෙයි

කළු ජාතික අමෙරිකානුවෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයට විරෝධය පළ කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන විරෝධතා මාලාවන් මේ වනවිට තවත් උත්සන්න වී තිබෙනවා. බි‍්‍රස්ටල් නගරයේ ඉදි කර තිබූ 17 වන සියවසට අයත්…

අදත් තද වැසි

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

අද එජාපයේ රැස්වීමක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (08) පැවැත්වෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පිරිසක් එක්…

ජනතාවට නිවරැදි පණිවුඩය නොදුන්නොත් කටයුතු යළිත් අඩාල විය හැකියි – සෞඛ්‍ය අංශ කියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කොළඹ, ගම්පහ ඇතුලූ සියලූ දිස්ති‍්‍රක්ක අතර මගී ප‍්‍රවාහන සේවා අද (08) ආරම්භ වුණා. ඒ අනුව ලංගම හා පෞද්ගලික බස් රථ මෙන්ම දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක…

අමරිකානු තානාපති නිළධාරියාගේ සිදුවීමට නාමල් රාජපක්ෂගේ විරෝධය

අමරිකානු රාජතාන්ත‍්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපලේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළ බවට වන වාර්තා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. සිය ට්විටර් ගිණුමේ ඒ…

කහ තිත් පළඟැටියා වැඩිම හානියක් සිදුකර තිබෙන්නේ ගෘහස්ථ වගාවන්ටයි

සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින කහ තිත් පළඟැටියා මේ දක්වා වැඩිම හානියක් සිදුකර තිබෙන්නේ ඒ ගෘහස්ථ වගාවන්ට බව කර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පලගැටිය නිසා ආර්ථික බෝග වගාවන්ට හානි සිදුවූ අවස්ථා අවම…

නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, බස්නාහිර, සබරගමුය සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්…