Tag: featured

ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයට අටක් අල්ලයි!

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ ඔහුට මිරිහාන ප්‍රදේශයේ දී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන්. මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට…

තවත් පෙරහුරු ඡන්ද විමසීම් 16ක්

එළඹෙන මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 800 ත් 900 ත් අතර මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන බව එම…

නයිජීරියාවේ ගම්මානයකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් 59 ක් මරුට

නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ ගුබියෝ දිස්ත්‍රික්කයේ ගම්මානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් ඒල්ල කළ ප්‍රහාරයකින් 59දෙනකු මියගොස් තිබේ. ගම්මානය ද ප්‍රහාරකයිිිින් විසින් විනාශ කර ඇති අතර මෙය පළිගැනීම සඳහා සිදුකරන ලද…

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මිය යන පුද්ගලයින් පිළිබඳ සංඛ්‍යාලේඛන යලි ප්‍රසිද්ධ කරයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මිය යන පුද්ගලයින් පිළිබඳ සංඛ්‍යාලේඛන යලි ප්‍රසිද්ධ කිරීමට බ්‍රසීල රජය පියවර ගෙන තිබේ. පසුගිය සිකුරාදා දිනයේ සිට බ්‍රසීලය විසින් වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ප්‍රකාශයට…

විදෙස්ගත ලාංකිකයන් රැගෙන ඒමට සැලසුම්

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825 දෙනෙක් පමණ ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින…

සංචාරක ක්ෂේත්‍රට සහන පැකේජයක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සඳහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කාර්මික අපනයන, ආයෝජන…

මහමැතිවරණය අගෝස්තු 05 – මහින්ද දේශප්‍රිය

මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය. ජූනි මස…

ලොව කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 73 ඉක්මවයි

අද වනවිට ලොව පුරා සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන ලක්ෂ 73 ඉක්මවා තිබේ. වාර්තවන සමස්ත ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව හාරලක්ෂ දහතුන්දහසකට අධිකය. මේ අතර ජූලි 31 වනදා වන විට ඉන්දියාවේ…

ගල්කිස්ස හෝටලයකට වෙඩි – සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ සැකකරුවෙකු ඊයේ (09) රාත්‍රි 11.45ට පමණ අත්අඩංගුවට පත්ව තිබෙනවා. පසුගිය මැයි 19 වැනිදා සහ 29 වැනි දා අදාළ හෝටලයට අනර්ථය…

රාජිතට ඇප

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.…

සයුරෙන් එතෙර ඉන්දියාවේ කොරෝනා මරණ 7400 ඉක්මවයි

ආසාදිතයින් දෙලක්ෂ හැට හය දහසකට ආසන්න පිරිසක් හමුව ඇති ඉන්දියාවද කොවිඩ් වසංගතයේ අපිකේන්ද්‍රයක් බවට පත්ව ඇති බව නොරහසකි. ඉන් එරටින් වාර්තාවන මරණ ගණන 7,473 කි. මෙවන් පසුබිමක චිත්‍රපට රූපගත කිරීමේ…

ලොව පුරා කොරෝනා ආසාදිතයින් හැත්තෑ දෙලක්ෂයට ළංවෙයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ දෙලක්ෂයට ආසන්න වී තිබේ. ඊයේ(08) දිනයේ වාර්තා වූ ආසාදිතයින් එක් ලක්ෂ 7,270ත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ එක් ලක්ෂ 93,476ක් බව විදෙස් මාධ්‍ය…

ජෝර්ජ් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට ඇ.ඩො.මිලියන 1.25 ක ඇපයක්

අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර පොලිස් නිලධාරියා හට අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම දෙකයි පහක ඇප මුදලක් නියම කර තිබේ. ඔහු පළමු වරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ…

මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයක් තවමත් රට තුළ නැහැ – ජවිපෙ

මහමැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයක් තවමත් රට තුළ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කෙසේ වෙතත්, මහමැතිවරණය පවත්වන දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජාතික…