Tag: featured

අනුරාධපුරයෙන් හමුවූ කාන්තාවගෙන් කොරෝනා පැතිරීමේ අවධානමක් නැහැ.

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාවගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ…

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් රැස්වෙයි

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් අද (16) රැස්වෙයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන්…

මහේන්ද්‍රන්ගේ අලුත් නම

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස්…

වැලි සහ පස් ප්‍රවාහනයට විධිමත් බලපත්‍ර ක්‍රමවේදයක්

වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර අහෝසි කිරීමට බලධාරීන් කටයුතු කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ…

සහරාන්ගේ සොහොයුරා පොලීසියෙන් බේරුණු හැටි

සහාරන් හෂිම්ගේ සහෝදරයෙකු වු රිල්වාන් හෂිම් පිපිරුමකින් ඇතිවු තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට සැක මතුව තිබු බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය…

සිරිකොත වගකීම භාර ගැනීමට සුදානම්

අගෝස්තු 5 වන දිනෙන් පසු සිරිකොත වගකීම භාර ගැනීමට තමා ඇතුළු කණ්ඩායම සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ ඇති…

ලොව පැරණිතම මානවයන් ගැන ශ්‍රී ලංකාවෙන් සාක්ෂි

වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ. අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය…

ඇඳිරි නීතියේ වෙනසක්

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්…

බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිමක්

බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිමක් පසුගිය දින 05 තුළ වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින 05 තුළ බ්‍රසීලයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව ලක්ෂයඉක්ම වන…

රට තුළ ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්විම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

රට තුළ ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්විම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය…

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න කමිටුවක්

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට රජය තීරණය කර තිබේ. ඊයේ (10) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය…

එජාපයට එරෙහි වූ අයට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කර ඇති පළාත් පාලන නියෝජිතයින් 99 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මාධ්‍ය සාකච්ඡා පැවැත්…

ගුරුතලාවේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනයක්

බෝගහකුඹුර, ගුරුතාලාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්විමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ…

ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එම කවුන්සිලයේ නිලධාරීන් අතර ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකදීයි. කොරෝනා…