Tag: featured

ගැටුම් ගැන චීනය වගකීම් භාරගත යුතුයි – ඉන්දීය රජය

ඉන්දු – චීන දේශ සීමාවේ ගැල්වාන් නිම්නයේදී දෙරටේ හමුදා සාමාජිකයින් අතර ඇති වූ ගැටුමෙන් සිදුවූ ජීවිත හානිවලට සහ ප‍්‍රචණ්ඩත්වයට චීනය සම්පූර්ණයෙන් වගකිව යුතු බව ඉන්දීය රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක්…

කේරළ ගංජා කිලෝ 6ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ඕමන්ත පොලිස් වසමේ තුවරන්කුලම් ප්‍රදේශයේ දී සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝ 6ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඕමන්තේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකල…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන…

චීනය සහ ඉන්දියාව ගැටෙයි

චින හමුදාව සමඟ සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ. ඉන්දු – චීන , හිමාල දේශසීමාවේ දෙපාර්ශවය අතර වසර 45කට පසු සිදු වූ…

අබුඩාබියේදී ගැබිනියන් වූ 100ක් හෙට ලංකාවට

අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු හෙට (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු…

සාගර කලාපයේ ආරක්ෂාව තර කෙරේ

නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් මැඩ පැවැත්වීමට දිවයින වටා වන සාගර කලාපයේ ආරක්ෂාව තර කර ඇති බව ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර…

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ඊයේ (16) සිදුකළ හදිසි වැටලීම් දෙකකදි ජංගම දුරකතන 5 ක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් සිදු කළ හදිසි වැටලීම්වලදීයි. මැගසින් බන්ධනාගාරයේ විශේෂ අංශයේ වාට්ටුවේ…

කුකුල් මස් වෙළඳුන්ට පැමිණිලි

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන්…

පුද්ගලයෙක් ළිඳට වැටී මරුට

වැලිමඩ වසමේ පීල්ලකඩේ, මල්පොත ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටී පුද්ගලයෙක් මියගොස් තිබේ. 119 මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව වැලිමඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු…

ඔක්තෝබර් වන විට අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2ක්

ලබන ඔක්තෝබර් මාසය වන විට අමෙරිකාව තුළ කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ දෙකේ සීමාව ඉක්මවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය විසින් මෙම ඇස්තමේන්තුව සිදුකර…

චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම…

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනපති විමසුමට

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ව්‍යාපෘතියට සමගාමී ආයෝජන සැලසුම් පිළිබඳව දේශීය විදේශීය ව්‍යාපාරිකයින් දැනුවත්…

ඩෙංගු මදුරු ගහණය පාලනය කිරීම සඳහා නව නිපැයුමක්

ඩෙංගු මදුරු ගහණය පාලනය කිරීම සඳහා නව නිපැයුමක් නිර්මාණය කළ වයස අවුරුදු 11ක ශිෂ්‍යෙක් පිළිබඳ වාර්තා විය. ගාල්ල රිචඩ් පතිරණ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගනුම ලබන ජනන සතිශ්ක සිසුවා ඊයේ…

ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අලෙවිකිරීම සඳහා ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පරසන්ගස්වැව මාර්ගයේ වැටලීම් රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් යතුරුපැදියක් නවතා සිදුකළ පරීක්ෂාවක දී සැකකරු අත්අඩංගුවට ගෙන…