Tag: featured

චෙන්නායි නගරය නැවතත් දින 12කට වසා දමයි

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ම තමිල්නාඩුවේ චෙන්නායි නගරය සහ තවත් දිස්ත්‍රික්ක තුනක එදිනෙදා කටයුතු වසා දැමීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ. එම වසා දැමීම දින 12ක කාලයක් ක්‍රියාත්මක…

ඔස්ට්‍රේලියාවට සයිබර් ප්‍රහාරයක්

විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා. මාස කිහිපයක සිට…

ආසාදිතයින් 25කට සුවයි

අද (19) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1446 ක්…

පාස්කු ප්‍රහාරකයින් රූගත කළ වීඩියෝවේ ඥානසාර හිමි ගැන කියන කරුණු ගැන කොමිසම හමුවේ හෙළි කෙරේ

අන්තවාදී කණ්ඩායම් විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන සියයට 60ක් පමණ මේවනවිට විනාශ කර ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 51යි, මිලිග්‍රෑම් 595ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට…

රහස්‍ය තොරතුරු අනතුරේ

ෆේස්ඇප් යෙදුමෙහි භාවිතා වන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය හේතුවෙන් එම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. “ඔබ වයස්…

මගී ප්‍රවාහන සේවා ඇප් එකක්

ලංගම හා පුද්ගලික බස් රථවල ගමන්ගන්නා මගීන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Passenger App) හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ. ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා…

ලීසිං ණය වාරික සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුයි – ජනපති

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට…

කළු ජාතිකයාට වෙඩි තැබු පොලිස් නිලධාරියාට මිනී මැරුම් චෝදනා

අමෙරිකාවේ ඇට්ලන්ටා හීදී සිදුකළ තවත් පොලිස් වෙඩිතැබීමකින් කළු ජාතිකයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එසේ මියගොස් ඇත්තේ රේශාර්ඩ් බ්රුක්ස් නම් කළු ජාතිකයෙකි. එම කළු ජාතිකයාට වෙඩි තැබූ…

දරු දිරි සම්පත ලොතරැයි පත මුද්‍රණ කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ වෙයි

ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් දිනුම් අදිනු ලබන ‘දරු දිරි සම්පත’ නව ලොතරැයි පත මුද්‍රණය කර සැපයීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනමා ඇති මුද්‍රණ කොන්ත්‍රාත්තුවේ කාලය දීර්ඝ කර තිබේ.…

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයෙන් පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදයෙන් සිදුවන්නේ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු වීම බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නිමල් ලන්සා මහතා පවසයි. පෑලියගොඩ පැවති ජන හමුවක්…

රට පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්

නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත‍්‍රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඞී.…

ගැබිනි මව්වරුන් 100ක් අද අලුයම දිවයිනට

අද (18) දින අලුයම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර ගර්භනී මාතාවන් 100 ක් පමණ සහ කුඩා දරුවන් 08 දෙනෙකු සිටි බව කටුනායක ගුවන්…

තේ අපනයනය බද්ද අත්හිටුවයි

තේ අපනයනය කිරීමේදී අය කරන සෙස් බද්ද මාස 06 කට අත්හිටුවීමට, ඊයේ (17) පැවති කැබනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ, පවත්නා ආර්ථික තත්ත්වයන් යටතේ තේ අපනයනය දිරිමත් කිරීම සඳහායි.…