Tag: featured

නිව්යෝර්ක් නුවර වෙඩි තැබීමක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී සිටි රැස්වීමක් අතරතුර දී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන CID පරීක්ෂණයක්

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතක දී සිදුකල ප්‍රකාශයක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ. තමා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු…

ධීවරයින්ට හා නාවිකයින්ට දැනුම් දීමක්

තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ…

ෆේස්බුක් සටහනක් තැබූ පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

මැතිවරණ කොමිසන් සභාවේ තීරණයක් වැරදි බව දක්වමින් පළ වූ ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව…

සංචාරක කේෂ්ත්‍රයට සහන දීම ඇරඹේ

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් ව සිටින සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැළසීමේ රජයේ වැඩපිළිවෙළ අද (22) ආරම්භ කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ එම සහන සැළසීමේ වැඩසටහන සඳහා…

එජාප තීරණයට එරෙහිව වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත්…

රාජ්‍ය අනුබලය සහිත හැකර්වරු

ඔස්ට්‍රේලියාවේ සියලුම මට්ටමේ රාජ්‍ය ආයතන, අත්‍යවශ්‍ය සේවා ඉලක්ක කරමින් එල්ල වී ඇති සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් අදහස් දක්වා තිබේ. මෙම නවීන හා ද්වේශසහගත සයිබර් ප්‍රහාරය පිටුපස කිසියම් රාජ්‍යයක…

ට්‍රම්ප් මැතිවරණ රැළියකට සැරසෙයි

අමෙරිකාව තවමත් කොවිඩ් වසංගතයේ දැඩි බලපෑමට ලක්ව සිටින පසුබිමක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට මැතිවරණ ප්‍රචාරණ රැලියක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ. පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 747…

පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානි කර ගනී

කල්මුණේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ. අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ කාර්යාලයක් තුළ දී සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇති…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හිමදූව – පින්නදුව අතර ප්‍රදේශයේදී රථ වාහන 3ක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මොටර් රථ…

අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති අය සමඟ දුරකථනයෙන් සම්බන්ධ නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වූ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ…

බුස්ස බන්ධනාගාර නිළධාරීන්ට විශේෂ පුහුණුවක්

බරපතල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදියර කිහිපයක් යටතේ පුහුණුවක් ලබාදීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. නිලධාරීන් 120 දෙනෙකු පමණ බූස්ස බන්ධනාගාරයේ සේවය…

තරග පාවා දීමේ පරීක්ෂණය සිදුවන හැටි තිලංග පහදයි

ශ‍්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදී ඇත්නම් ජනතාව නොමග නොයවා ඊට සම්බන්ධ පුද්ගලයින් හෙළි කරන්නැයි හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හට ලසිත් මාලිංග, අභියෝගයක් එල්ල…

බස්රථ සදහා පෙර ගෙවුම් ක‍්‍රමයක්

ලබන සතියේ සිට බස්රථ සදහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හදුන්වාදෙන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න ද මෙම පෙරගෙවුම් ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කළා.…