Tag: featured

කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙනවා- සජිත්

ආණ්ඩු බලය ලබා ගත් පසු කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට…

යුරෝපා සංගම් නායකයෝ මාස 4කට පසු බ්‍රසල්ස් නුවරට රැස්වෙති

මාස හතරකට ආසන්න කාලයකට පසු යුරෝපා සංගම් නායකයන් ලබන මස 17 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට රැස්වීමට නියමිතය. නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු යුරෝපා සංගම් නායකයන් කායිකව මුණ…

මහින්දානන්දගෙන් ප්‍රකාශයක් ගැනීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්

2011 ලෝක කුසලානය අවසන් මහා ක්‍රිකට් තරගය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාලව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන…

නාවිකයින් සිව්දෙනෙක් සුවය ලබයි

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව…

තරුණියක් සිරුරට ගිනි තබා ගනී

පෙම් සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් තරුණියක් සිරුරට ගිනි තබා ගැනීමෙන් ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ යාපනය, පුත්තූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක…

කරුණාගේ ප‍්‍රකාශය රට බේදීමේ කි‍්‍රයාවලියට නව ජවයක් දෙන බව ගෝලීය ශී‍්‍ර ලාංකික සංසදය කියයි

ද්‍රවිඩ මහා සභා පක්‍ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කඳවා තිබෙනවා. ඒ, LTTE සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ කරුණා අම්මාන් විසින්…

LTTE මතවාද ප්‍රචාරය කරන තවත් අලුත් මාර්ගයක්

LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචාරය කරන තවත් ජංගම දුරකතන යෙදවුමක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබෙනවා. මාවිරාගල් ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකතන යෙදවුම හරහා LTTE සංවිධානයේ ඡායාරූප සහ වීඩියෝ පට…

2020 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විදේශීය අංශය බලපෑවේ මෙහෙමයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බාධාවන් හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමකට ලක් විය. 2020 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් නවතා…

සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 786ක්

අද(23) උදෑසන වන විට කොරෝනා ආසාදිත තවත් එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා තිබේ. ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සජින් වාස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි 25

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කළ බව අද දෙරණ…

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “සීතාවක පොඩ්ඩාගේ“ සමීපතමයෙකු කිරිඳිවැල, රංවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට…

එජාපයේ පිල් බෙදීම හේතුවෙන් කළකිරුණු පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා

එක්සත් ජාතික පක්ෂයේ පිල් බෙදීම හේතුවෙන් කළකිරුණු පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වෙමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22) මහව, මූණමලේගම පැවැති ශ්‍රී…

ග්‍රීන් කාඩ් නවතී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට සංක්‍රමණ නීති දැඩි කර තිබේ. මේ වසර අවසන් වන තෙක් එරට රැකියා සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයින් වෙත වීසා බලපත්‍ර නිකුත් නොකිරීම සහ පුරවැසිභාවය සඳහා…

බුද්ධි අංශ අවධානයෙන් රිංගා ගිය ත්‍රස්ත සැකකරු

එක්සත් රාජධානියේ රීඩින්ග් ප්‍රදේශයේ දී පිහියෙන් ඇන තිදෙනෙක් ඝාතනය කළ පුද්ගලයා පිළිබඳ ව බුද්ධි අංශ පෙර දැන සිටි බව වාර්තා වේ. සෙනසුරාදා (20) උද්‍යානයක් තුළ දී සිදු කළ පිහි ඇනුම්…