Tag: featured

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හෙට (27) රාත්‍රී 10.00 සිට අනිද්දා (28) පස්වරු 04.00 දක්වා පැය 18ක…

ටිල්වින්ගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයෙන් අනතුරුව නියත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (25)…

සුදු වෑන් සැකකරුවන්ට වරෙන්තු

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…

මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර 13,861ක් සඳහා 4%ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු…

පාකිස්තාන ගුවන් යානා අනතුරට හේතුව හෙළිවේ

පසුගිය මස පාකිස්තානයේ කරච්චි නගරයේ සිදු වූ ගුවන් යානා අනතුර මිනිස් අත්වැරදීමක (Human error) ප්‍රතිඵලයක් බව ඒ පිළිබඳ ව නිකුත් වූ වාර්තාවේ සඳහන් වේ. එම අනතුරින් 97 දෙනෙක් මිය ගියහ.…

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 95 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 95,20,043ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ලොව පුරා මරණ හාරලක්ෂ 83,920ක් වාර්තා වන බවය. රෝගීන් 51,63,367 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින්…

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලය කැළඹීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (25) සහ හෙට (26) ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ,…

ලුණු ආනයනය නතර කිරීමට ජනපති උපදෙස්

පාඩු ලබන ලංකා ලුණු සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබාදී තිබේ. 2018 වසරේ සිට තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතුව සොයා ලාභ ඉපයීම වත්මන් සභාපතිවරයා ඇතුළු…

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වේ

මැතිවරණ කොමිෂන් සභාව අද (25) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන කාලය දීර්ඝ කිරිම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…

හිටපු මහෙස්ත්‍රාත් කළ පැමිණිල්ලේ විමර්ශන අවසන්

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්වූ හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව “…

සීෂෙල්ස්-නවසීලන්තය සහ ඉන්දියාවේ සිටින පිරිසක් අද දිවයිනට

සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිට මගීන් පිරිසක් අද (25) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි. එසේ පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණ සිදුකර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත…

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනය…

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහලට

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනාත් සමගයි. ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර…

ජනතාවගේ වගකීමක් ගැන අගමැති කියයි

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි තොරා පත්කර ගැනිමට ජනතාව ඡන්දය භාවිතා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රට තුළ සංවර්ධන සැලසුම්…