Tag: featured

කෞතුකාගාරයට යන්න කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුයි

2020 ජූලි මස 1 වන දින සිට ජාතික කෞතුකාගාරය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික කෞතුකාගාර…

නැගෙනහිර පළාතේ ගුරු වැටුපෙන් කොටසක් අඩු කිරීමට චක්‍රලේඛයක්

නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම…

අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වගකීම රනිල් බාරගත යුතුයි

පසුගිය ආණ්ඩුව සමයේ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරිම සිදු කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත බව කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි. කළුතර…

විමල්ට එරෙහි නඩුව ඔක්තෝබර් 26

2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි චෝදනා…

ආසාදිතයින් 17කට සුවයි

අද (29) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1678 ක්. ඊයේ (28)…

සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 821ක්

කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟයි. වෛරසය ආසාදනය…

වවුනියාවේ දී බස් රථ අනතුරක්

වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද (27) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක්…

මුඛ ආවරණ නොපළඳින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මුඛ ආවරණ…

නිරෝධායනය අවසන් කළ නාවික හමුදාවේ 223ක් පිටව යයි

මුලතිව්හි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වු නාවික හමුදා සාමාජිකයින් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. නාවික හමුදා සාමාජිකයින් 223 දෙනෙකු අද…

මැතිවරණ කොමිසම විපක්ෂයට අවශ්‍ය ලෙස නීති හදනවා -විමල්

මැතිවරණ කොමිසම විපක්ෂයට අවශ්‍යතාවලට අනුව මැතිවරණ නීති හදමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. මැතිවරණ කොමිසම සම්පූර්ණයෙන්ම විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි…

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 97 ඉක්මවයි

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයින් ගණන ලක්ෂ 97 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් වාර්තා වන ආසාදිතයින් ගණන 9,714,805ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. සිදුවී ඇති මරණ…

ඉන්දීය දේශසීමාව අසළ හමුදාමය ඉදිකිරීම් කරන බවට චීනයට චෝදනා

ඉන්දු – චීන දේශසිමාවේ ගල්වාන් නිම්නය ආශ්‍රිතව චීනය ඉදිකිරීම්වල නිරත වන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබේ. පසුගිය මාසයේ දී දෙරටේ හමුදා අතර ගුටිබැට හුවමාරුවක් සිදුවු ප්‍රදේශයට ආසන්නයෙන් එම ඉදිකිරිම්…

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව කල් තබයි

අභියාචනාධිකරණ විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් 2008 සහ 2009 වසරවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති…

පුරාවිද්‍යාත්මක ස්ථාන හා කෞතුකාගාර දේශීය සංචාරකයින් සඳහා යළි විවෘතයි

තාවකාලිකව වසා දැමු දිවයිනේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක , පරිශ්‍ර හා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලන ඒකකය ජූලි මස 1 වන දා සිට…