Tag: featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තවත් ක්‍රීඩකයෙක් ආබාධයකට ගොදුරු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. ඕස්ට්‍රේලියානු සංචාරයට එක්ව…

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ,…

ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ ධාවනයට ගැටළු

ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට ද අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම…

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ…

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි.

වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. යාපනය විශ්වවිද්‍යාලයේ – වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි…

අසිරිමත් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය අදයි! ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමගුල සමරන්නැයි ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්! අන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්,යහපැවැත්මත් උදෙසා කැපවෙමු!ජනපති සහ අගමැතිගේ වෙසක් දින පණිවිඩය.

සම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ…

විජයග්‍රහණය සමරමින් මහින්ද පාර්ලිමෙන්තුව අමතයි.

අද සුවිශේෂී දවසක්. අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර දොළහක් සම්පූර්ණ වෙනවා.2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි, මේ මුළු රටේ ම ජනතාව ජාතික ධජය අරන්…

කොරෝනා දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සති 6කට වැසෙයි

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද (08) මධ්‍යම රාත්‍රී සිට සති 6 ක කාලයක් වසා දැමීමට නියමිතව තිබේ. ගත වූ දින කිහිපය පුරා…

බස් රථයක් පෙරළී 21ක් මරුට

චීනයේ ගුයිෂු ප්‍රදේශයේ දී බස් රථයක් ජලාශයකට පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ. පාලමක් මතින් ධාවනය වෙමින් තිබූ බස් රථය ජලාශයට පෙරළීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරට පත්…

වැටලීම්වලදී සැකකරුවන් 1885ක් අත්අඩංගුවට

දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නිවාරණය සම්බන්දයෙන් පසුගිය 6වනදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අදාළ වැටලීම්…

මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි

මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන්…

විමල්ට එරෙහි නඩුවට දින

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ…

ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්

පැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල…

පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට බාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ. පොලීසිය පවසා සිටියේ, සැකකරු අපරාධ…