Tag: featured

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්. ඒ අනුව…

රුසියාවට එරෙහිව යුද නොවදින බවට අමෙරිකාවෙන් ප්‍රකාශයක්

මේවනවිට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිඳු හේතුවක් මත අමෙරිකානු හමුදාව යුක්රේනයට නොයවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ශක්තිමත් නේටෝ සංවිධානය සමග…

අවුරුදු සමයේ භාණ්ඩ රැසක මිල ඉහළ යන ලකුණු

එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මේවනවිට අමෙරිකානු…

පාන්, බනිස්, බත් පැකට්ටුවක මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර

මෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු…

ලොව භයානකම ස්නයිපර් වෙඩික්කරු යුක්‍රේනයට එයි

රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ද සිය යුද සැලසුම් තීව්‍ර කරමින් සිටිනවා. එහි නවතම පියවර ලෙස ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගැනීමටයි යුක්‍රේනය කටයුතු කර ඇත්තේ. කැනඩා…

අද සිට ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් සීයයට 27 කින් ඉහළ දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා. සිවිල්…

ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. ලංකා IOC…

නව රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ආනයන සීමා කිරීමෙන් මාසිකව ඩොලර් මිලියන 75 ක් ඉතිරි කළ හැකි බවට පුරෝකථනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.…

යුක්රේන දරුවන් ලක්ෂ 8 ක් රටින් පළා යයි

යුක්රේනය තුළ රුසියාව විසින් ආරම්භ කළ හමුදා මෙහෙයම හමුවේ රටින් යුක්රේනයෙන් පළාගොස් සරණාගතයින් ලෙස සිටි මිලියන 02 ක පිරිස අතරේ යුක්රේන දරුවන් අට ලක්ෂයක් සිටින බව “සේව් ද චිල්ඩ්රන්” ආයතනය…

බ්‍රිතාන්‍යය හා ඇමරිකාව රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමින්. ඒ අනුව රුසියානු තෙල් තවදුරටත්…

රට නැවත ගොඩනගන්න පොදු ජාතික වැඩපිළිවලක් සැකසිය යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි…

යුද්ධය මැද පිළිසරණක් සොයා කිලෝමීටර් 600ක් දුර ගිය පුංචි දරුවා

පවතින ගැටුම් හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා කිලෝමීටර් 600ක් දුරින් සිටින සිය ඥාතීන් සොයා තනිවම ගමන් කළ 11 හැවිරිදි දරුවෙකුගේ කතාවක් යුක්රේනයෙන් වාර්තා වනවා. ගිනිකොණදිග යුක්රේනයේ, Zaporizhzhia හි ජිවත් ව සිටි මෙම…