Tag: featured

විදුලි බිල ගැන විශේෂ තීරණයක්

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය…

ලබන අවුරුද්දේ සිට පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් !

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ…

ඔස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස අද (11) ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතයි. ඒ, පූනේහි දී ය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් ගේ නායකත්වය යටතේ පිටියට…

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18…

පරාජිත ලෝක කුසලාන කණ්ඩායම දිවයිනට: තේරීම් කමිටු සභාපති කුමන්ත්‍රණකාරීන් ගැන කියයි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී…

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමයි

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එම ගැසට් නිවේදනයේ…

රිය අනතුරුවලින් මේ වසර තුළ දරුවන් 115ක් මියගිහින්

මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ ‌මේ දක්වා ගත වූ කාලය තුළ ළමයින් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා. මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා…

ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර,…

රටවල් 7කට Free visa

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ,…

විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ලංකා…

බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්

ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා…

විදුලි ගාස්තු යළිත් ඉහළට; බිල වැඩි වෙන්නේ මෙහෙමයි

අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක…

තවත් තරුණියක් අතුරුදන්

ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි. ඇයගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු…

විජයකලා මහේෂ්වරන් නිදහස්

ඉකුත් 2018 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද…