මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවමෙන් නිදොස් කොට නිදහස්
මරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.…