Tag: featured

පෙට්‍ර්ට්‍රල් නෞකාවට මුදල් ගෙවයි : තවත් දින 02ක් ඉවසන්න

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබු පෙට්ට්‍රල් නෞකාවටඊයේ රාත්‍රියේ මුදල් ගෙවීම් සිදුකළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කරන බව අමාත්‍ය කාංචන…

රටේ ඉන්ධන තත්ත්වය ගැන අලුත්ම අනාවරණය

ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන…

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට…

පාර්ලිමේන්තුවට වැඩි බලතල දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව ජනපති කියයි

රටේ දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා තමන් සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමග එක්ව කටයුතු කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. වර්තමානයේ මේ තිබෙන තත්ත්වය පාලනය කිරීමට, ඒ…

ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. එලෙස…

වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – අනුර,ජනපති යන්නේ නම් තමන් සුදානම් – සජිත්

සෙසු පක්ෂ සහය ලබා දෙන්නේ නම් සිය පක්ෂය වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. එසේ නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සිට සිය පක්ෂය සහය ලබා…

කොළඹ පොලිස් බල ප්‍රදේශ 03කට ඇඳිරි නීතිය පැනවේ

කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිසි ඇඳිරි නිතිය පැනවූ බව නිවේදනය කර සිටියි.

අගමැති අද ඉවත් නොවුනොත් ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ…

ජනපති අගමැතිට අස්වෙන්න කියයි

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා. වසර 50 ක දේශපාලන අත්දැකීම්…

මුදල් අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය පදවියක්

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය අලී සබ්රි පත් කළ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම…

අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා.…

ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව

මෙරටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට…

ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණය දෙසතියකින් පසු – බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි…

කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගෙන් ජනපතිට ලිපියක්

නිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කරුණු 5 ක් යටතේ…