Tag: featured

රන්ජන්ට අත්හිටවූ සිරදඩුවම්

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී. ඒ අනුව අදාළ චෝදනාවට…

පුටීන්ගෙන් යුක්රේනයට යළි අනතුරු ඇගවීම්

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපවුවහොත් යුක්රේනය ඉලක්කකර සිදුකරන ප්‍රහාර දැඩි කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. සති කිහිපයකට පසු කිව් අගනුවරට රුසියාව විසින් ඊයේ දිනයේදී ගුවන් ප්‍රහාර…

ආරක්ෂක සෙබළෙක් දිවි හානි කරගනී

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන දිවි හානි කරගෙන ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේ…

අලුත් නැව එනතුරු අදින් පසු ගෑස් නැහැ

අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය…

මන්ත්‍රී පුතු සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශන ආරම්භ කර ඇත

වීරකැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරයේ යෙදුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ…

පොහොර දෙන්න ඉන්දියාව එකඟ වෙයි

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ එම පොහොර තොගය මෙරටට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.…

මත්පැන් මිල ගණන් ඉහළ දැමේ

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා. එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස…

ඉන්දීය ගායක හදිසියේ මිය යයි

ඒ ඉන්දීය සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය ගායකයෙකු වන කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත්ගේ මියුරු හඬයි. නමුත් රසිකයින් දහස් ගණනක් හඬවමින් ඔහු සිය දිවියට සමුදී තිබෙනවා. කොල්කටා නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකට…

ආයිෂා දැරියගේ ඝාතකයා අත්අඩංගුවට

බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරුවෙකු අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටිනවා. ඝාතනයට…

අද සිට වැසි වැඩිවෙයි

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්…

මෙවර අයි පී එල් තරගාවලියට නවක කණ්ඩායමක්

2022 ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අහමදාබාද්හිදී පැවති අවසන් මහා තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමින්.…

රජයේ සේවක වැටුප් වැඩිවන්නේ නැහැලු

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා. ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර…

විමල් වීරවංශගේ බිරිඳට සිර දඩුවම්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වැදිකරුවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂයක මුදල් දඩයක්…

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක්

අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක් සිදුවනවා. ඒ, පෙරවරු 08 සිට පස්වරු 04 දක්වායි. ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොල සහ ඇල්පිටිය…