Tag: featured

ලොව අපිරිසිදු ම මිනිසා මිය යයි

“ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ පළමු ඇඟ…

වයස 5ට අඩු දරුවන් සිටින මවුවරුනට රට රැකියා තහනම යළි ගේන්න

විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනී…

නියාමනයක් නැතුව කෝටාව වැඩිකරන්න බෑ – කංචන

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර අදාළ ත්‍රිරෝද රථ නියාමනයට ලක්කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රිරෝද රථ නිසි නියාමනයකින්…

යළිත් පාර්ලිමේන්තු විවාද නැරඹීම ට පාසල් සිසුන්ට අවස්ථාව

පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති…

නඩුවක් නිසා කෝටි 52ක නැවක් මුහුදේ දිරයි

ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා විදේශීය ආයෝජකයෙකු විසින් මීට වසර තුනකට පමණ පෙර මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 52ක් පමණ වටිනා නෞකාවක් සම්බන්ධයෙන් මෙරට අධිකරණයක් තුළ පවතින…

මැතිවරණය පැවැත්වෙන කාලය ගැන ප්‍රකාශයක්

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින්…

ගෝඨාභය ට යළි නොතීසි නිකුත් කරන්නැයි දැනුම්දීමක්

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට…

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳන්න ජපානය පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ හමුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. එරට The…

ඛනිජ තෙල් සේවකයින් ට ඇමතිගෙන් රතු එළියක්

ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව…

නව මදුරු විශේෂ දෙකක් මෙරටින් සොයා ගැනේ

මෙරට ජෛව විවිධත්වය ඉහළ නංවමින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. කියුලෙක්ස් සින්ටෙලස්, කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා යන නාමයන්ගෙන් හැඳින්වෙන මෙම මදුරු විශේෂයන් මීරිගම සහ කළුතර…

සනත් නිශාන්ත අධිකරණයට භාර වීමෙන් අනතුරුව තරයේ අවවාද කර මුදා හරී

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව තරයේ අවවාද කොට වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. මින්මතුවට සෑම නඩු දිනයකම…

A9ක් ගත් මාතර දිරිය දැරිය මිය යයි

උපතින් ම රෝගීව සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ 9ක් ගෙන රටට ම ආදර්ශයක් ලබා දුන් මාතර, දික්වැල්ල, රත්මලේ, කුරුඳුගහහේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය (17)…

තෑගි දෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙක් දැලේ

සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. දිවයිනේ…

චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවයට දින නියම වෙයි

රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 වසරේ මැයි මස 6 වන දා ලන්ඩන් නුවර, වෙස්මින්ස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය පවසයි. එම උත්සවයේදී තෙවන චාල්ස් රජු ඔහුගේ සහකාරිය සමග…