Tag: featured

ඉන්දියානු පරාජයෙන් වසර 30 කට පසු ක්‍රිකට් ලස්සන වෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ලොව සියලු දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා. ඒ, වසර 30ක ක්‍රිකට් මතකයක් යළි අලුත් වීමත් සමගයි. 1992 වසරේ…

ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී සිදුව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය…

ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ. මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව…

දුම්රිය අධිකාරියක් කරනවා

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙන බව ප්‍රවාහන මහා මාර්ග…

මන්කි පොක්ස් බිය විය යුතු නැහැ

Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, ඒ නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයකු…

බස් අනතුරෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට

වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අළුයම සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඒ අතර කාන්තාවන්…

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ කමිටුව පත් කර කරනු ලැබ…

ශ්‍රී ලංකාවෙන් පළමු වරට monkeypox රෝගියෙක්

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු…

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය’ අසූර් එයාර් ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි

“රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය” වන අසූර් එයාර් ගුවන් යානයක් අද (නොවැ. 3) උදෑසන මෙරටට පැමිණ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කරමින් අසූර් එයාර් ගුවන්…

වනිඳුට ICCයේ සුපිරි තැනක්

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත. ඔහු මීට…

මර්දනයට එරෙහිව නැගී සිටිමු’ ඒකාබද්ධ විරෝධය අද

වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (නොවැ. 2) කොළඹදී පැවැත්වේ. මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම…

ශ්‍රී ලංකාවට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (නොවැ. 1) සමත් විය. ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා…

විරෝධතාවයකදී සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට 

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා. වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක්…

රන්ජන් කටුනායකදී ආපසු හරවා එවයි

විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ…