Tag: featured

තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය

“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ.…

උප්පැන්නය හදන්න මරණ සහතික ෆෝම් දීලා!

උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ. රෙජිස්ට්‍රාර් කාර්යාලය සතුව…

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

කොළඹ තුරඟ තරග පිටියේදී තරුණියක් තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණියගේ පෙම්වතා පොලීසිය විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය. ඝාතනයට ලක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින්…

ඉන්ධන නිකුත් කිරීම ගැන නිවේදනයක් 

QR ක්‍රමයට පරිබාහිරව සිදු කරමින් සිටි ඉන්ධනහල් කිහිපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටිනවා. ඉන්ධන ඇණවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛනිජ…

2030 වනවිට යුද හමුදාව 100,000ක් දක්වා අඩුකරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව…

සුපිරි ක්‍රිකට් තරුව දැඩි තීරණයක් ගනී

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමඟ මේ වනවිට ලෝකයේම අවධානය එම තීරණය වෙත යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් එළියට ආ නවතම පුවත වන්නේ…

විවාහ යෝජනාවට බෑ කියූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා

වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව…

අභිජනනය කළ බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කළ බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද…

විදුලි බිල ගැන අනුර අනතුරු අඟවයි

විදුලි බිල සතියකින් ඉහළ දමනවා ද යන්න පිළිබඳ අවධානයෙන් සිටින බව ත් යම් හෙයකින් බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් අනිවාර්යයෙන් ම දැවැන්ත වෘත්තීය මෙන් ම දේශපාලන ක්‍රියාමාර්ග ද ජවිපෙ විසින්…

අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස්…

විදුලි බිල සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව සූදානම් කළ පරිදි ම විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (ජන. 2) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය.…

චීනය කැමති වෙයි

ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ බව සඳහන් කළාය. එම…

ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 76 හැවිරිදි වියේ පසුවූවා. 1946 ජනවාරි මස 09 වෙනිදා උපත් ලැබූ ඔහු පුරා දශක 05 කට අධික කාලයක්…

සජබ නායකයා යළිත් සජිත්

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස බොරැල්ල කැම්බල් පිටියේ පැවති පක්‍ෂයේ වාර්ෂික සම්මේලනයේදී ඊයේ (දෙසැ. 11) නැවතත් පත් කරගනු ලැබිණි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර…