Tag: featured

WhatsApp භාවිතයේ අලුත්ම වෙනස

එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර ති‌‌බේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක්…

රුපියල් මිලියන 84ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි තවත් පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක් සොයාගෙන…

ඩයනාගේ පාස්පෝට් නඩුවට දිනයක් නැතිවෙයි

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන…

උතුරු-නැගෙනහිර හෙට හර්තාල් දිනයක්

උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ. මේ නිසා එදිනට උතුරු…

හම්බන්තොට මුහුදේ සුළු භූ කම්පනයක්

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය…

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා අද ජන පවුරක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ. ඒ අනුව…

රට සිට එන අයගෙන් මැලේරියා අවදානමක්

මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ වන විට උද්ගතව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර ඊයේ (අප්‍රේල් 19) පැවසුවා ය. මෙරට තුළ වැඩි වශයෙන් මෙම රෝගය…

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ. සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව…

අධික රශ්මිය හේතුවෙන් 22,000ක් මියගිය රටක්

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතියි. ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබේ. පර්යේෂකයින් පවසන්නේ ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් වාර්ෂිකව මියයන…

ගාලු මුවදොර පිටිය අප්‍රේල් 20න් පසු වෙනස්වෙයි

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය…

පුංචි ඡන්දය දෙවන වරට ත් කල් දමයි

2023 අප්‍රේල් මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වරට ත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ,…

දින දෙකක් තුළ හොරට බඩු කිරපු වෙළෙඳුන් 3,500ක් මාට්ටු

ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් තුන්දහස් පන්සියයක් පමණ 8 සහ 9 දෙදින තුළ අත්අඩංගුවට ගත් බව කිරුම් මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසයි. 2023…