Tag: featured

යුරියා මිල අඩුකෙරේ

යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව ඔහු පැවසීය.

ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

කුකුළු මස්, බිත්තර සහ මාළු මිලේ වෙනසක්

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු…

අද රෑට වෙනස් වෙන ඉන්ධන කෝටාව

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා…

දෝනිගේ චෙන්නායි පිල පස්වන වරටත් IPL කිරුළ රැගෙන යයි

අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගත් චෙන්නායි කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත්විය. ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවටය. තරගයේ…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති…

වැස්ස හරස් වූ අයි පී එල් අවසන් සටන අද රාත්‍රියේ

මෙවර අයි පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ සිව්වරක් අයි පී එල් කිරුළ දිනා සිටින චෙන්නායි සුපර් කිංග්ස් සහ පසුගියවර ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි. ඊයේ රාත්‍රියේ අහමදාබාද්හි…

අබිරහස සොයන්න දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ගොඩ ගනී

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබේ. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය…

චෙන්නායි ගොඩදැමූ ධෝනි

මෙවර IPL තරගාවලියේ සුපිරි තාරකාව බවට පත්ව ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නියමුවා වන මහේන්ද්‍ර සිං ධෝනි බව ක්‍රිකට් විචාරක මතයයි. තරගාවලිය ආරම්භයේ සිටම චෙන්නායි කණ්ඩායමේ ප්‍රේක්ෂකයින්ගෙන් IPL තරග පැවති…

විදුලි බිල වෙනස් වෙන හැටි ඇමති හෙළිකරයි

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල…

රියදුරුට නින්ද ගිය ජීප් රථය සිසුවියක් ව බිලි ගනී

බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිදුවියක් අද (20) අවාසනාවන්ත සිද්ධියකට මුහුණදී තිබුණි. ඒ ඇය රැදීසිටි ස්ථානයට එකවරම කඩාවැදුණු ජීප් රථයක් ඇයව යට කරගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙනි. අනතුරෙන්…

බිත්තර ආනයනය තවත් ඉහළට

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි…

මුදලිගේ ඇතුළු පිරිස අද අධිකරණයට

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය…

සැමරුමක් නිසා කොළඹ උණුසුම් තත්ත්වයක්

දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 14ක් සපිරෙයි. යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර…