Tag: featured

ඉන්ධන මිල සූත්‍රය ලගදිම…ගාණත් වෙනස් වෙයි.

ඉන්ධන සඳහා හඳුන්වාදෙන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නව මිල…

තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට…

සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.

2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ. සැර 5%ට අඩු ආනයනික…

මහවිරු දිනය සමරන්න දන්වමින් උතුරේ පොස්ටර්/ලන්ඩන් නුවර සැමරුම්.

මෙරට තුළ තහනම් කරන ලද සංවිධානයකට සහය පළ කරමින් පෝස්ටර් ඇලවීම නීති විරෝධී ක්‍රියාවක් බව පොලීසිය පවසයි. එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහය පල කරමින් වව්නියාව සහ යාපනය ප්‍රදේශ කිහිපයක මේ වන විට…

ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා අද සිට..

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම නොවැම්බර් මස 24 වනදා සිට සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පවසන්නේ දෙසැම්බර් 04 වනදා දක්වා නාමයෝජනා බාරගැනීම සිදුකරන බවයි .…

චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.

සාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදයෙන් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යෙමු කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අංශයහි ආරක්ෂාව පිළිබඳ වැඩි…

අසාධාරණ සමාජයේ ආනාථයන් සොයා මිනි වලවල් හාරන්නෝ.

ලංකාව කියන්නේ ලෝකෙට විවෘත වෙච්ච පුංචි රටක්.ඔය රට ඇතුලේ අලුත් අලුත් දේවල් හරිම ඉක්මනින් බිහිවෙනවා, පැතිරෙනවා අපිට දැන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම කළා නිර්මාණ හරහා. නර්ථනය පැත්තෙන් හෝ වේවා, සංගීතය…

මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ…

දෙයියෝ සාක්කි!!!! අනියම් පෙමටද දරුවා බිලිදුන්නේ?

මාස 06ක කුඩා දැරියක සැක කටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම දැරියගේ පියා සහ පුංචි අම්මා (මවගේ නැගණිය) අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. මියගොස් ඇත්තේ පුත්තලම – කරුවලගස්වැව 8…