Tag: featured

ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව රිමාන්ඩ් භාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතා යළි මාර්තු මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.…

යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.

යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ලබන 29දා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට…

ලසත්ත ඝාතනයන් මෙන්න

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින්…

ශාරුක් ඛාන් වසර 28කට පසු උපාධිය ගනී.

බොලිවුඞ් සුපිරි නළු ශාරුක් ඛාන් සිය විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කර තිබෙනවා. ඒ, ඔහු උසස් අධ්‍යාපනයට සමුදී වසර 28කට පසුව වීම විශේෂත්වයක්. ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය ශාරුක් ලබාගෙන ඇත්තේ දිල්ලි…

ජනපති මෛත්‍රිගේ ජර්මානු සංචාරය.තෙවන දිනය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ තුන්වන දිනය වන අද දිනයේ ජර්මන් චාන්සලර්වරිය,ජනාධිපති සහ ජර්මානු පාර්ලිමේන්තුවේ කථානායක සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. එසේම සවස ජර්මන් චාන්සලර්වරිය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

School Net කපා දමයි.පාසැල් රැසක විද්‍යාගාර අඩාලයි.

පාසල් පරිගණක විද්‍යාගාරවල ක්‍රියාත්මක වන School net වෙබ් අඩවියේ අන්තර්ජාල සේවා නතර කර දැමීම නිසා පාසල් 1500 ක පරිගණක විද්‍යාගාර කටයුතු ඇණහිට ඇතැයි ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි. මේ මස…

තව ගන්න තිබුනා: සුගත් තිලකරත්න

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව සතුටුවිය නොහැකි බවත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් ෙනාසිතූ ලෙස ගිලිහී ගිය බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති…

ජපන් මිත්‍රත්ව පාලම වාහන ගමනාගමනයට විවෘත කෙරේ.

තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම නිවාසවල වාසය කළ පිරිස් තොටළඟ,ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් සිදුකළ විරෝධතාවය තුළ වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව ඉඩ විවරකරදීමට විරෝධතාකරුවන්…

හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද විශේෂ අධිකරණය “හදිසියේ” පිහිටුවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන…

නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන් කෝටි 5 ක ආදායමක්‌.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයෙන් පසුගිය 24, 25, 26 යන දින තුනේ රුපියල් කෝටි පහක පමණ ආදායමක්‌ ලැබී ඇත. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 100 ක්‌ – 110…

ලංකාවෙන් 45ක් ISIS ගිහින්..

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත. මෙරට අයි. එස්‌. අයි. එස්‌.…

දේදුණු විප්ලවයෙන් කාණුවට වැටුනු හමුදාව…

චතුර පමුණුව: දිවයින පුවත්පතින්… දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ සපිරීමට ඇත්තේ තව දින 12 ක්‌ පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්‍රහ කිරීම…

කුණු ගැන කණුකුණු ගෑ පිරිසට මැර ප්‍රහාරයක්.

මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති…